මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම් නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ දිසාපති යු.ඩී.සි ජයලත් මහතා පවසයි.
මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම් නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ දිසාපති යු.ඩී.සි ජයලත් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ මොන වරදක් කලාටද ? සියල්ලට නිවන් සුව. (නදී)
හද කම්පා කරවන පුවතක්. ඕව වෙන්න ඉස්සෙල්ල ඒ ඒ ස්තාන ගැන අනතුරු අගවන්න අපේ ඉංජිනේරුවන්ට බැරිද? (නදී)
දේශපාලඥයන් කරන දේ ගැන සොභා දහම කම්පා වෙලා. වැරදීමකින් එ්කේ දඩුවමත් අහිංසක මිනිසුන්ට.(නදී)
අසරණයෝ නින්දේදීම මියගිහින්, සැමට නිවන් සුව පතමි (නදී)