සැඩ සුළඟෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගෙවල් 12ක් විනාශ වී ගෙවල් 292කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
ධීවරයන් දෙදෙනකු මිය ගොස් අට දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
විපතට පත්වූවන්ට සහන සැලසීමට ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුපාඩු නැහැ කළු ගඟත් ගැලුවොත්. දක්ෂිණ අධිවේගී පාරෙන් ඉහල පැත්තට තමයි බරපතල හානි සිදුවෙන්නේ. අපේ ගමත් එහෙ, සේරුපිට,කොහොලන,බෝලොස්සගම,උක්වට්ට, පන්විල හැමෝම සුදානමින් ඉන්න. (ස)
දැන් සහනාධාර වලිනුත් ගසාකන්න කටියක් ලෑස්තිවෙලා ඇති. (ස)
සහනාධාර කියන්නේ ගසා කෑමටම තමයි, සිල්වා උන්නැහේ.(නදී)
පවු අසරණ මිනිසුන් (නි)