කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයකුට හෙදියන් දෙදෙනකුට හා ලිපිකරුවකුට ඩෙංගු වැළදී ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් මහතා කියයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළුබෝවිල දොස්තරටත් ඩෙංගු
හේවා Thursday, 29 May 2014 06:43 PM
ඩෙංගුවන් දොස්තරටත් විද්ද එහෙනම් (අ)
සැම්සන් Wednesday, 28 May 2014 01:36 PM
මේක ලොකු පුවතක් නෙවෙයි කියලයි මම හිතන්නේ. පුළුවන්නම් ඩෙංගු හැදුනේ නැති පවුලක් ගැන හොයන්නකෝ. (ස)
භානුක Wednesday, 28 May 2014 01:38 PM
එහෙනම් ඉතින් රෝහල් භුමිය තමා ඉස්සෙල්ලාම පරික්ෂා කරන්න ඕන. ඒ මොකද ඩෙංගු හැදුන හතරදෙනා වෙන කොහෙවත් එකම ගෙදරක හිටපු උදවිය නෙවෙයි නේ. (ස)
විධුෂක Wednesday, 28 May 2014 02:08 PM
මට මතකයි ටික දොහොකට කලියෙන් පුවත්පතක තිබුණා කළුබෝවිල රෝහල පරිශ්‍රය හා අවට ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තියක් තියනවා ඒකට ප්‍රධාන හේතුව අලුතින් සාදාගෙන යන රෝහල් සංකීර්ණයේ වැඩ සම්පුර්ණ කිරීමට මුදල් ප්‍රතිපාදන හිගකම නිසා අතරමග නතර කර ඇතිබව. ඒ නිසා එහි ඩෙංගු මදුරුවෝ බහුලව බෝවීමේ අවදානමක් ඇතිවන බව තමයි පුවතින් පෙන්වා දී තිබුනේ. දැන් ඒ පුවත සැබෑ වෙලා වාගේ?(දිල්)
නිශාන්ත Wednesday, 28 May 2014 03:03 PM
ඒගොල්ලන්ගේ කාටවත් හැදිලා නැහැනේ ගණන් ගන්න එපා (ස)
ලලිත් ජේ. Wednesday, 28 May 2014 04:42 PM
අන්තර්ජාල විස්තර වලට අනුව නම් මදුරුවන් සාමාන්‍යයෙන් සැතපුම් 30-40 පමණ පියඹනවා. ඉතින් රෝහල් බිමේ පමණක් පරික්ෂා කරලා වැඩක් වෙයිද? (නි)
රංග Wednesday, 28 May 2014 05:09 PM
කළුබෝවිල රෝහල දවස් 2ක් වහලා ශ්‍රමදානයක් දාමුද (අ)
ජාක Wednesday, 28 May 2014 05:11 PM
අයි දොස්තරලාට ලෙඩ වෙන්න බැරිද? (දී)
සිල්වා Wednesday, 28 May 2014 06:45 PM
සැම්සන් මහතාට පිස්සුද නැත්නම් හැටිද (අ)
පෙරේරා Thursday, 29 May 2014 12:40 PM
ඔන්න අනිත් දොස්තරලට වර්ජනය කරන්න පොටක්. (ස)