(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක්
Lal Wednesday, 03 January 2024 01:45 PM
පින්පඩි කාරයෝ ඉතින්.. කැමැතිම තැන ඉන්න පාර තමා...!
Kazi Shajahan Wednesday, 03 January 2024 02:18 PM
ජයවේවා වීර පුතුනි, ඔබ වැනි වීර පුතුන් 1000 ගණන් අපි අතර ඉපදේවා...!
sugath Wednesday, 03 January 2024 03:27 PM
මේ පිං පඩි කාරයින්ගේ බර හැමදාම පාරිභෝගිකයින් දැරිය යුතු නැහැ. විදුලිබල මණ්ඩලය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි...
ACA Wednesday, 03 January 2024 03:30 PM
වීර පුත්තුම තමයි. පින්පඩිය වගේ තුන් හතර ගුණයක් OT ගන්නේ ඒකනේ. පෞද්ගලික අංශයේ සේවකයින්ට ඒ වීරකම් කරන්න බෑනේ..!
Thilak Wednesday, 03 January 2024 03:47 PM
ජයවේවා...!
අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 04:12 PM
රට විකුණාගෙන කන පිංගුත්තර පාලක නඩය පන්නා දමා ජනතාවාදී හා දේශ හිතෛශී පාලනයක් ගොඩ නගන්න පෙරමුණ ගනිමු. රට වෙනුවෙන් ඔබ කරන අරගලයට ජයවේවා...!
jayasekaraThursday, 04 January 2024 09:37 AM
අම්මෝ අරගල කරල කන පරිප්පුව හොඳටම ඇති.....මදි නොකියන්න එවයෙ ප්‍රතිපල තාමත් විදිනව....
හිමල්ක Wednesday, 03 January 2024 06:08 PM
අනාගත දූ දරුවන්ගෙ සහ මේ රටට අයිති ජාතික ධනය බේරා ගනිමු. ගිවිසුම් භාරහාර ඉන්දියාව සහ චීනය මේ රට යටත් කරගැනීමට එරෙහි වෙමු. ඉන්දියන් කොම්පැනි වල ඔබේ දූ පුතුන්ට රැකියාව නොලැබෙනු ඇත. දේශපාලකයාට සන්තෝෂම් කොමිස් කුට්ටි පමනක් ලැබෙනු ඇත.
නිරෝ Wednesday, 03 January 2024 07:21 PM
පිං පඩි කාරයෝ කාලකන්නි මැරිලවක් යන්නේ නැනේ මේ ගොන් හැත්ත
Roshan Friday, 05 January 2024 03:38 PM
පින්පඩි කාරයෝ කියන අය දන්නවනද දන්නේ නෑ... අවුරුද්දකට CEB සේවකයින් කීයක් මැරෙනවද කියලා...!