අද කොළඹ මැයි රැළි විස්සකට ආසන්න ප්‍රමාණයක් පැවැත්වේ
උදේ සිටම පෙළ පාලි සහ රැළි වලට සහභාගිවිමට පිරිස් කොළඹ ආහ.
නිවාඩු දිනයක සිරිය ගත් කොළඹ තැන තැන ගිමන් හරිමින් සිටි පිරිස් බොහෝය.
තවත් තැනක මැයි දින වේදිකා සරසමින් සිටි පිරිස් ද දැක ගත හැකිවිය
.jpg)
.jpg)
පොදු පෙරමුණ මැයි දින රැළිය කැම්බල් පිටියේ....

ජනතා විමුක්ති පෙරමුණ හැවුලොක් ටවුම් බී ආර් සී පිටියේ....
.jpg)

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ..
.jpg)
.jpg)
විවේක ගනිමින් සිටි පිරිස්..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු, කොළ, නිල් කුමන පාටක් වුණත් කමක් නැහැ. මැයි රැළි සාමයෙන්, සමාදානයෙන් නිමාවිය යුතුයි. (ස)
අතිගරු ජනාධිපති තුමනි, ඔබ තුමා චන්ද්‍රිකා කුලවමියගේ පාලන සමයේදී කම්කරු ඇමති තුමා වශයෙන් සිටියදී ඉදිරිපත් කර අකුලාගන්නට සිදුවූ කම්කරු ප්‍රඥප්තිය යළි හදුන්වාදීමට සුදුසුම හෝරාවයි මේ. (ස)
විදුෂක, ඔට්ටුයි බැරුවට.......දහ පාරක් බලය ලැබුනත් සිදු නොවෙන දෙයක්.(අ)