IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොළඹට හෙට ’’රන් දොරක්’’ ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180කට හෙට (17) ඔප්පු ප්‍රදානය කෙරෙයි.

කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට හිමිකම් ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩ සටහන යටතේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔප්පු ප්‍රදානය සිදු කෙරෙයි.

මෙහි පළමු අදියර ය⁣ටතේ "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු 1117ක් ලබාදීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස තිස් එකක නිවැසියන්ට මෙම "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු  ලබාදීමට නියමිතය. 



අදහස් (2)

කොළඹට හෙට ’’රන් දොරක්’’ ඇරෙයි

suraksha Tuesday, 16 July 2024 03:21 PM

බොහෝ වේලාවට ඔප්පු නොදෙන්නේ දුන්නොත් විකුණන නිසා. දැන් ඔප්පු ලැබුණම විකුණන්න පුළුවන්.

:       5       18

විජිත් Wednesday, 17 July 2024 02:08 AM

ඔය ඔප්පු ඇත්ත ඒවානම් හොඳට කියවලා බලලා අරගන්න.මේ හදිස්සියේම ඕවා දෙන්නේ ඔබලාගේ චන්දය හොරා කන්නයි ,නැතිව ඔබට ඇති ආදරයකට මේවා දෙනවා නොවෙයි. තවදෙයක් ..ඕවා රනිල්ගේවත් ,ප්‍රසන්නගේවත් බුදලය නොවෙයි, මේ රටට අයත් දේවල්. අවුරුදු 76ක් රට විනාශ කරපු සක්කිලි බල්ලන් මේ පාර චන්දයෙන් අනිවාර්යයෙන්ම උන්ට උරුම බලු කුඩුවලට දක්කන්න දැන් ජනතාව පෙළගැසී අවසන්.එහෙම වෙලාවක චන්දය ගන්න මේ වගේ බොළඳ වැඩ කිරීමෙන් පාලකයින් කියන හැතිකරේ උන්ගේ බෙල්ලට තොණ්ඩුව දමාගත්තා.හෙට සිට නොවෙයි දැනටත් චන්ද නීති බලපවත්වෙනවා. පසුගිය කාලයේ නොපවත්වපු පලාත්පාලන මැතිවරණයට දැමු මැතිවරණ නීති එලෙසම පවතිනවා.එහෙම වෙලාවක චන්ද අල්ලස් දීම නීති විරෝධී ක්‍රියාවක්. රනිල් ...තමුසේ අනිවාර්යයෙන්ම පරදිනවා..පැරදිලා හිරේ යනවා !!!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3716 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2719 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3514 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3234 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 716 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1403 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site