කොළඹට ආ කෝඩුකාරයනට තර්ජනය කර ඔවුන් ළඟ තුබූ රන් මාල අටක්, මුදු තුනක් හා පෙන්ඩන්ට් තුනක් පැහැරගෙන කුඩු ගැසීමට උකස් කළ බව කියන තරුණයකු කුඩු මිලිග්‍රෑම් 900ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ නුහුරු නුපුරුදු අය ඉවෙන් මෙන් හදුනාගන්නා මොහු ඔවුන් ළඟට ගොස් තමන් පාතාලයකු බවත්, ඉනේ පිස්තෝලයක් ඇති බවත් කියා සල්ලි හෝ වෙනත් වටිනා දේ කොල්ලකෑමට පුරුදුව සිටි බවත්, කොළඹ අවට පොලිසි හතකට ඔහු අවශ්‍යව සිටි බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ලැජ්ජයි නේ... (නි)
ප්‍රශ්නෙට උත්තරේ මේකෙම තියනවනේ. ගෙනියමු ඉනේ හංගගෙන හිටපු පිස්තෝලේ හංගලා තියෙන තැන හොයන්න. එතනින් කතාව ඉවරයි නේ? (නි)
අනිවාර්යෙන්ම් මෙයාව එක්කන් යන්න ඕනා පිස්තෝලෙ හොයන්න. ලෙඩට දුකට බෙහෙත් ගන්න වගේ දේවල් වලට කොලඹ එන අහිංසකයන්ව මේ අය තමයි මංකොල්ල කන්නේ. මුලු සමාජෙටම පිලිලයක්. අද රෑටම පිස්තෝලෙ හංගලා තියෙන තැන හොයන්න එක්කං යන්න ඕනා.(නදී)
වරුණ ඔයා කවදද මේ මෝඩ කතා නවත්තන්නේ? කොහෙද ඔයාගේ පාසැල?(නදී)
වරුණ, මේ සිරිපාලද ඔයාගේ නංගිව බැඳලා ඉන්නේ?(නදී)
පිස්තෝලෙ හොයන්න යන්න ඕනේ අතට මාන්චුත් දාල. රියදුරාගේ අසුනට පසුපස අසුනේ වාඩි කරවලා අරන් යන්න ඕනේ.(නදී)
කොහෙද ඩාර්ලි රෝඩ් එකේ දී ද මංකොල්ල කාලා තියෙන්නේ? එහෙනං ඇත්තම තමයි ඒකේ ඉන්නේ මන්කොල්ලකරයෝම තමයි. එතනට ගිහින් ඇබරුනොත් ඉවරයි තමයි.(නදී)
කොට්ටෝරුවා කෙසෙල් ගහකට කොටලා තියෙන්නේ.(නදී)
අනේ මස්සිනේ මම බැදලා ඉන්නේ ඔයාගෙ නංගිනේ අවිශ්ක. ඒකත් අමතක උනාද?(නදී)
කුඩු කාරයන්ට රටේ තියෙන නීති මදි නිසා වරුණ ගේ අදහසත් නරකමත් නැහැ.(නි)
අවිශ්ක ඔයාට වරුණ සහ සිරිපාල කියන කතාව තේරිලා නැ. මේ දෙන්නා කියන්නේ මාමස්මි එක්කගෙන ගියා වගේ ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහිල්ලා ප්‍රශ්නේ ඉවරයක් කරනවා කියන එක. අවිශ්ක ඔයා ටියුබ් ලයිට් එකක්නේ.(නදී)