ඊපීඩීපී සන්ධානය ඡන්ද දායකයනට බිස්කට් බෙදූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) සංවිධානය කියයි.
කැෆේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසකට කිලිනොච්චි ශාන්තිපුරම්හිදී ප්‍රහාරයක් එල්ල කළ බවත්, ජ්‍යෙෂ්ඨතම නිරීක්ෂකයකු රෝහල් ගත කළ බවත් එම සංවිධානය කියයි.
තම නිරීක්ෂකයනට පළමු ප්‍රහාරය යාපනයේදී එල්ල වූ බව ද කැෆේ සංවිධානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම නිදහස තිබෙන රටක හැටි ඔහොම තමා (නි)
ගෙදරට වෙලා දෙන දෙයක් කාලා ඉන්න බැරුව මොකට යනවද ගුටි කන්න? (නි)
බිස්කට් එකක් දුන්නට මොකෝ? කිසිකෙනෙක් බිස්කට් එකක් දුන් පලියට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
ඡන්ද නිරීක්ෂණ බෝඩ් එක දාගෙන දේශපාලනේ කරන්න ගියහම ගුටි කන්න වෙනවා තමයි. (නි)
මේ බොර දියේ මාළු බනකොට හුන්ගෝ ඇන්නම ගන්න එපා කැෆේ .මහත්වරුනි.ඔබල අද උතුරේ ඔය සෙල්ලම් කරන්නේ වත්මන් ජනාධිපතිතුමා සහ ත්‍රිවිද හමුදාව නිසයි.(අ)