(රන්ජන් කටුගම්පොළ)
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්
කිරි පුතා Wednesday, 10 August 2022 06:56 PM
කොමිස් පිළිබඳ ගැටලුවක් වෙන්න ඇති.
පුරවැසියා.... Wednesday, 10 August 2022 08:07 PM
මෙහි ඇති වරද කුමක්ද .? කොමිස් සම්බන්ධ ගැටළුවක් වත්ද. ?
Lalla Wednesday, 10 August 2022 10:04 PM
පඩි වැඩිකරගන්න විතරක් අරගල කල නිවට වෘත්තීය සමිතිවල බලය නැතිකර රටට හිතකර ප්‍රතිපත්තියක් මත තෙල් ආනයනය සහ බෙදීම කරන්න. කණ්ඩායමකට රැකියා වරදාන වරප්‍රසාද දෙන්න ආයතන පවත්වාගෙන යන්න ඕන නෑ.
Muditha Wednesday, 10 August 2022 10:29 PM
Why ??? Pls mention the logic behind , else this news is like half baked cake.
මොට්ටපාල Thursday, 11 August 2022 06:23 AM
මොන විකාර අදහසක්ද. ඒ කියන්නෙ තෙල් ගෙන්වා බෙදන්න එපා කියලද.කවුද එතකොට තෙල් ගෙනල්ලා බෙදන්නෙ .අධිකරණයට වෙනත් කටයුතු නැතුවද මෙහෙම ප්‍රශ්න යොමුකරන්නෙ .ප්රශ්නය පැහැදිලි නැති නිසා එහෙම අදහස පලකලේ
Ananda Thursday, 11 August 2022 08:20 AM
වෘත්තීය සමිති කාර්යභාරය මොවුන්ට වටහා දීම සඳහා වැඩ මුළුවක් පැවැත්විය යුතුය.ඇයි ඉස්සර ෂෙල්,කැල්ටෙක්ස් තෙල් කොම්පැනි තුබුනා අමතකද?එවැනි කොම්පැනි ලංකාවට පමිනීමේ අවසන් ප්‍රතිපලය වනුයේ තෙල්, ගෑස් ඒකාධිකාරය නැතිවී මිල ගමන් අඩුවීමයි.තෙල් බහුල වීමයි.වෘත්තීය සමිති විසින් අවබෝදකර ගත යුතු දෙය නම් ඔවුන් පඩියට වැඩ කරන අය බවත් තීරනයන් ගනු ලබන්නේ රජය විසින් බවත්ය.