IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත ඇරඹෙයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජනය සොයාගැනීම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා කීය.  

ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය සමාලෝචනය කර විවිධ කාර්යන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලය සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තෙල් පිරිපහදුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බව ද අමා්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත ඇරඹෙයි

Lalla Wednesday, 26 June 2024 03:03 PM

ඇයි ඕක තියාගෙන පින්පඩි ගෙවන්නේ. වන්දි ගෙවා අස්කර ඕක වහලා දාන්න. දැනටම අවුරුදු හැටක් නොවේද?

:       4       36

shantha Wednesday, 26 June 2024 04:50 PM

තව මාස කීයද..? ඊට පස්සේ හිරේ යන්න ලැහැස්තිවෙන්න, කරපු දූෂණ, හොරකම්, මැරකම් ඔක්කෝම පෝලිමට එනවා...

:       0       0

lgpj Wednesday, 26 June 2024 09:25 PM

ඛනිජ තෙල් සංස්ථාවේ අවසානයයි

:       6       8

kotiya Thursday, 27 June 2024 01:46 AM

එහෙනම් ඉතින් සල්ලි දීලා අරගෙන ඕක කරගෙන යන්න. කාංචනත් කැමති වෙයි. අපිත් කැමතියි. පිටරට එකෙක් ගන්නවාට වඩා හොද නිසා අනිත් අයත් කැමති වෙයි.

:       0       0

Chandima Thursday, 27 June 2024 07:34 AM

මේ ප්‍රතිව්‍යුහගත කරන උන්ව ප්‍රතිව්‍යුහගත කරන්න බැරිද ඉක්මනට?

:       0       1

Jayantha Kuamara Thursday, 27 June 2024 10:46 AM

පිටරටින් ගෙනැල්ලා බෙදා හරිනවට විතරක් බදු සල්ලි වලින් කෝටි ගණන් පඩි ගෙවනවා .ඒ කරලත් පාඩු පිට දුවන්නේ .සාප වෙනවා ඕකේ වැඩ කරනා එවුන්ට .පුද්ගලීකරණය කරලා නියාමනය කලයුතුයි .නියාමනය කරන්නන් වංචා කලොත් එල්ලා මරලා දැමිය යුතුයි .NMRA එක වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 63 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2402 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1303 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 529 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 866 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1499 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site