ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වෙසක් කූඩු තරඟයට නව නිර්මාණ රැසක් එක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට පට පට........
හෙහ් හෙහ්.... වැඩේ නියමයි.... අනේ ඉතින් ඔය කල්යාණි පාරෙ එහෙම මිනිස්සු කී දෙනෙක් නම් වත්තෙ පොල් ගස් මුර කරන්න ඇති ද ඉතින් ඔය දවස් ටිකේ.... යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්!!!
බණ්ඩාරනායක මාතාවට ජය වේවා!
උසස් වැඩක්. ඉදිරියටම යන්න
නියම වැඩක්, බණ්ඩාරනායක විද්‍යාලයට ඒ කියන්නේ මගේ ඉස්කෝලෙට ජය වේවා.....
මටනම් හරි ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන...
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා! (ස)
කියන්න බැරි තරම් ලස්සනයි. නියමයි, වැඩේ හොඳට කරල තියෙනවා. අපේ හිත් සන්තෝසෙන් පිරෙනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ කොයි වැඩේදිත් නම තියෙන පාසලක්. ආඩම්බරයි අපේ ඉස්කෝලේ මල්ලිලා ගැන. ගොඩාක් පින්, සාදු....... සාදු.......සාදු............!!!
සුපිරි නිර්මාණයක් මල්ලි. මේ වගේ තව තවත් නායකයන් අපේ බණ්ඩාරනායක මෑණියන්ගෙන් බිහිවේවා.
අපේ කොල්ලෝ ගොඩක් දක්ෂයි , හොඳයි...නියමයි...අපේ සුභ පැතුම්...
මල්ලිට ජයෙන් ජය !!සන්තෝසයි අපේ පාසල ගැන .
මටනම් ඔය වැඩ බෑ.
මගේ පාසල සදා දිනේවා...
හොඳ වැඩක් මල්ලිල කරලා තියෙන්නේ.....ජය වේවා !
බණ්ඩාරනායක කොල්ලෝ කොහොමත් හපන්නු, ජයවේවා මල්ලිලාට.
විශිෂ්ඨයි. හොද උත්සාහයක්
වැඩේනම් පංකාදු පහයි. නියම අදහසක්. නමුත් පොල්ගස් කීයක් හානි උනාද දන්නේ නැහැ.
ඉතාමත් අලංකාර නිර්මාණයක්.
ඔය වැඩ වගේම විනයත් හොදට තියාගන්න.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ළමුන් කවදත් කරන්නේ සුවිශේෂී වැඩ. ඒවා අපි කවදත් අගය කරනවා.
බණ්ඩාරනායක කොල්ලන්ගේ තවත් නියම වැඩක්.
අපේ කොල්‍ලො කළොත් වැඩක් එළම තමයි.. නමදිමු බණ්ඩරනායක විදුහල් මාතා...
ඔන්න ඕකට තමයි නියම කලාව කියන්නේ. හරිම ලස්සන නිර්මාණයක්. සාදූ......... සාදූ......... සාදූ........!!!