තෙබුවන ගීකියන කන්ද වත්තේන් සොරකම් කළ රුපියල් 64 ලක්ෂයේ ඉපැරැණි ඔරලෝසුව හා පහන් ටැඹ රුපියල් කෝටියක බැදුම් කරයක් මත අයිතිකරුවනට මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කෙළේය. ලියෝ ප්‍රනාන්දු පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ පී.ජී. දුෂ්‍යන්ත රවිදු සිල්වා මහතා එය බාරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කෟතුකාගාරෙට ගෙනිහින් අරයා ගත්තා එහෙම කියනවා නොවෙයි. (ස)
ඒ කියන්නේ මුල් අයිතිකරුවූ බ්‍රිතාන්‍ය ජාතිකයාට ද? (ස)
පහන් ටැඹ කියන්නේ 'පන්දම් රුක' කියන තේරුමද? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
'පන්දම් රුක' කියන්නේ මක්කටද? (නි)
ටැඹ කියන්නේ රුකට නෙමෙයි, කණුවට (නි)