චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 3 hours ago
Y වරුණ · 1 hour ago කොහොමද අපේ තාරුණ්‍යයේ හෙට දවස? ගංජා, කුඩු,අබින්, කසිප්පු අරක්කු ,කොරෙක්ස් ඩි,ටැබ්ලට්ස්, බාබුල් ,මෝදක, අතරේ සැගව යන හැටි කියන්නේ නම් මතට තිත කියලා. ඒත් මේ රට යන විදිහෙන් පෙනෙන්නේ මතට කොමාවක් කියලයි (දී) Reply 0
Y උපාලි · 1 hour ago ගංජාත් කමක් නෑ කියමුකෝ. ගිනි අවි? ඇත්තටම ගිනි අවියකුත් තිබුන නම් වරුණ කියනවා වගේ අපට දුක්වෙන්නයි තියෙන්නේ අපේ රටේ තාරුණ්‍යය ගැන. (අ) Reply 0
Y චාන් · 1 hour ago අපේ රටේ පොලිසියේ අවංක දක්ෂ අය නැතුවා නොවෙයි. ඉහලින් ඉන්නා අයගේ ජරා බලපෑම් තමයි හරස් වෙන්නේ.(නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago වරුණත් හොඳ කුඩු කාරයෙක් වෙලානේ ? බලන්නකෝ නම් ටික කියන හැටි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ තාරුණ්‍යයේ හෙට දවස? ගංජා, කුඩු,අබින්, කසිප්පු අරක්කු ,කොරෙක්ස් ඩි,ටැබ්ලට්ස්, බාබුල් ,මෝදක, අතරේ සැගව යන හැටි කියන්නේ නම් මතට තිත කියලා. ඒත් මේ රට යන විදිහෙන් පෙනෙන්නේ මතට කොමාවක් කියලයි (දී)
ඒකනේ මේ අල්ලන්නේ.(නදී)
ගංජාත් කමක් නෑ කියමුකෝ. ගිනි අවි? ඇත්තටම ගිනි අවියකුත් තිබුන නම් වරුණ කියනවා වගේ අපට දුක්වෙන්නයි තියෙන්නේ අපේ රටේ තාරුණ්‍යය ගැන. (අ)
අපේ රටේ පොලිසියේ අවංක දක්ෂ අය නැතුවා නොවෙයි. ඉහලින් ඉන්නා අයගේ ජරා බලපෑම් තමයි හරස් වෙන්නේ.(නදී)
ඔහොම යං!(අ)
ගංජා කෙසේ වෙතත් ලංකාවේ කුඩු උවදුර සහමුලින්ම ඉවත් කල යුතුය. (අ)
වරුණත් හොඳ කුඩු කාරයෙක් වෙලානේ ? බලන්නකෝ නම් ටික කියන හැටි.(නදී)