අඟුලානෙන් මුදුගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනකු බැරලයක ආධාරයෙන් ගාලුමෝදර දෙසට පිහිනා එද්දී ඉන් එක් අයකු විශාල රළපහරකට හසුවී ගසාගෙන ගිය බවත් ඔහු බේරාගැනීමට නාවික හමුදාව මෙහෙයුමක් අරම්භ කර ඇති බවත් අප වාර්තා කරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරුවම් අඟුලානේදී බිම වැටුණා. දැන් ධීවරයෝ මුහුදේ මියයනවා. මොකක්ද දෙයියනේ මේ වෙන්නේ ? (නි)
අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ මේ දේට (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කාලගුණ දෙපාර්තමේන්තුව නියමිත කාල වෙලාවල් වලට අනතුරු ඇගෙව්වාද? (නි)
පිටිගල මලයෝ කාල ගුන අනාවැකි කියන්න වුනාට පස්සේ හරියට දැනගන්න ඕනා නම් ඔබාමා ගෙන් අහන්න.(නදී)
කාලගුනේ මහසෝනා කණ්ඩායම නිකන් පින් පඩි ගන්නවා. මෙහෙ මිනිස්සු මැරෙනවා. (නදී)
පිටිගල, ලංකාවේ එකෙන් නම් කිවේ නැහැ. නමුත් ඇමරිකන් චැනල් එකකින් නම් කිවා ලංකාව ඇතුළු දකුණු ආසියාවට කාල ගුනේ වෙනස් වෙනවා කියලා. අපේ අය තව දවස් දෙක තුනකින් කියයි.(නදී)
ඒත් වෙනත් රටවල කියන කාළගුණ වාර්තා බලලා දවස් තුන හතරකින් කුණාටුවක් එනවා කියලා අපිට වැඩක් නැහැ. (නි)