බම්බලපිටිය මානික්‍යවිනායගර් (ගණ දෙවි) කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍ය අද (10) දවස පුරා පැවැත්විණි.
ගණදෙවි රුව රැගත් පෙරහර බම්බලපිටිය කෝවිලෙන් ආරම්භ වී ගාලු පාරේ සංචාරය කෙරිනි.
කෝවිලේ සම්මන් කොට්ටාර් ප්‍රධාන පූජකවරයාගේ උපදෙස් පරිදි කෝවිල් කමිටුව මේ උළෙල සංවිධානය කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලුදෙනාට දේව ආශිර්වාදය වේවා!(නදී)
අපරාදේ, පිල්ලේ ඉන්න වෙලාවේ මේ පෙරහැර යන්න තිබුනේ. උතුරු නැගෙනහිරින් පිට සිංහල ප්‍රදේශ වල දෙමල ජනයා නිදහසේ තමන්ගේ ආගම අදහගෙන ජීවත් වෙන හැටි පෙන්නන්න.(නදී)
දෙවි පිහිට සියලු දෙනාට ලැබේවා! (නදී)
මගේ රටට .සියලු ජනතාවට ගනදෙවියන්ගේ පිහිට ලැබේවා!(නදී)
ලස්සනයි. ගණ දෙවි නුවණ තියෙනවයි කියන අනික් කට්ටිය දැන් වැඩිවේගෙන යන හැටියට මාසිකව පැවැත්තුවත් කමක් නැහැ. (නි)
ගණදෙවි ආශීර්වාදයෙන්වත් රටේ පාලකයන්ට හා මහජනයාට මොළය පෑදේවා.විශේෂයෙන් උතුරු,වයඹ හා මධ්‍යම පළාත් වල වැසියන්ට දුර දක්නා නුවණ පෑදේවා! (නි)
බන්දුල මහතා හොඳ දෙයක් දාලා තියෙනවා අද දැක්කා. (ස)
මම මේ දැක්කාමයි බන්දුල වැඩකට ඇති වැදගත් යමක් පල කලා. ඒ කියන්නේ මිනිහට මොලේ ටිකක් තියෙනවා. (ස)
මෙතරම් දෙමළ ජනගහනයක් කොළඹ සහ ලංකාවෙ අනෙක් පලාත්වල සාමයෙන් සතුටින් ජිවත්වෙනවා. නමුත් උතුරේ සිටි සිංහලයන් වත් එහි පදිංච්කරනවට විරුද්දයි. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. පාලකයෝ බඩවියත රැකගන්න රටත් ජාතියත් පාවාදෙනවා. මේ තියන භයානක තත්වය තේරුම්ගෙන සිංහළයා එක්සත් නොවුනහොත් උන්ට වෙන්න කවද හරි මූදට පනින්නයි. අපේ රටේ අපිට ඕන තැනක ජීවත් වෙන්න බැහැ. අනේ මෙහෙමත් අසරණ ජාතියක්. ඉපදුන රටට අදහන ආගමට සෙට මොනම මොන අන්දමි මුත් මෙහෙයක් නොකට පැට උන බරක් මෙන් ලක් පොලව පිට පසුවෙන එක හොදද සිංහළ පුතෙකු හට
මම පොඩි කාලේ අපේ පියා, කතරගම ගියාම ගණදෙවි දේවාලේ ඉදිරියේ වැලි පොළවේ බිම හිඳගෙන, මාව ඔඩොක්කුවේ තියාගෙන, මට නුවණ ලබාදෙන ලෙස යදිනවා මට තාම මතකයි. (ස)
ගණදෙවි පිහිටෙන් ලංකාව එක් සේසත් වේවා ,දළදා වහන්සේ ,අල්ලා දෙවියන් වහන්සේ , ජේසුස් ක්‍රිස්තුස් නාමයෙන් ආගම් භේදයෙන් තොරව එකාවන්ව අපි එකතු වී රට ගොඩ නගමු ...ජයවේ ශ්‍රී ලංකා !! .... (ස)
ගණදෙවි පිහිටෙන් වරුනට මොලේ පෑදේවා! ඔය ටිකිරි මොලේ අඩුවේවා!(නදී)
ගණදෙවි පිහිටෙන් / ආශිර්වාදයෙන් සියලු යහපත් සිතුම් පැතුම් ඉෂ්‍ට සිද්ධ වේවා (ස)