අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පෙරේදා (30) රාත්‍රී පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිසක් පිළිමවහන්සේ මත ඇවිදිමින් පිරිසිදු කළ බවත්, අටපිරිකර 109ක් පූජා කිරීමේ මේ පින්කමට මේ පිරිස ගම්පහෙන් ගොස් ඇති බවත්, පුරා විද්‍යා අවසරයක් ගෙන නැති බවත් කියති.
පුරා විද්‍යා නීතිය අනුව කිසිම පුරා විද්‍යාල ස්මාරකයකට නැගීම සපුරා තහනම් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ගැහැණු කියන්න පුලුවන්ද.පින්තුරත් සමඟ ප්‍රචාරය කර දඞුවම් දෙමු. (ස)
අර කට්ටියද දන්නේ නැහැ නේ? පිස්සු හැදෙනවා මේවා දකින කොට. (ස)
මේ නිකන් ඉදන් පඩි ගන්න මුරකාරයෝ නිදාගෙන ඉන්න ඇති. ත්‍රිකෝණයේ බොහො සේවකයන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ. නිධන් හොරු මුළු රටම විනාශ කලා මේ බොහෝ අය මේවා නොදන්නවා නොවේ. (ස)
අනේ පුරාවිද්‍යාවේ ආරක්ෂාව,වහලයක් ගහල තියනවා සම්පුර්නයෙන්ම ගහල නැහැ,මැද හරිය තෙමි තෙමි විනසවෙනවා, තව ප්‍රශ්නයක් දවල් දොළහට අව්වුඅ තියෙද්දී එඅකපරටම වහින්න බැයිද, එතාකොට ගල් පුපුරන්නේ නැද්ද ,උතුම් කටුයුත්තක් කරන්න හිහින් තියෙනබව පේනවා, මේ අහිංසක කාන්තාව කෙසේ හෝ මෙයි බේරාගත යුතුයි .පුරාවිද්‍යාව ඕනේ දේවල් නෙමි කරන්නේ, අරහේ නිදන් හොරු ඔක්කොම ගොඩ දානවාඒවට නිසොල්මන් (අ)
හොඳ වෙලාවට අර නෝනා ගියාට පස්සේ මේක පත්තරේට වැටුනේ. නැත්නම් එහෙ ගිහින් කියයි කාන්තාවන්ට සමතැන් දෙන්නේ නැහැ කියලා. (නි)
නීතියෙන් බැරිනම් වෙනත් විදිහකින් හෝ දඬුවම් දිය යුතුයි. මෙවැනි අයට දඩුවමක් දීමට සිංහලයන්ට හෝ පුරා විද්‍යා ආරක්ෂකයන්ට බැරි වුනාද. (නි)
බෞද්ධයින් මීටත් වඩා සෙවිල්ලෙන් ඉදිරියට කටයුතු කළයුතු කාලය පැමින ඈත.... (නි)
මෝඩකමට බෙහෙත් නැත!! (නි)
සමහර අය තමුන් මොනවා කරනවද කියලාවත් දන්නේ නැහැ ආගමට හුඟක් කැපවුනාම. තමුන්ගේ ආගමේ ශාස්තෲන් වහන්සේට තමුන් ගරු කිරීම වටිනවා හා එය තමුන්ගේ යුතුකමක්. (නි)
මොකද ගෑනු විතරක් විශේෂ? කවුරු නැගගත් පවු. (නි)
අපේ රටේ ජනතාව විතරයි මේ වගේ දේවල් කරන්නේ!මෙයාලට දෙවියන්ගේ හාල් කැවිලද?ගල් පිළිම කියලා හිතාගෙන නැග්ගට වදිනකොට විතරක් බැතියෙන් වදිනවා වෙන්න ඇති (නි)
ගල් විහාරේ දැන් අනුරාධපුරේට ගෙනිහිල්ලද? (දී)
පොලොන්නරුව ගල්විහාරය (දී)
ලෙඩ බෝ කරන අලුත් කල්ලි, නිසි දඩුවම් දිය යුතුය,.... (දී)
කොහෙද ඔය කියන ගල් විහාරයක් අනුරාධපුරයේ තිබෙන්නේ . (දී)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිනේ කිසිම දෙයක් සොයබලන්නේ නැහැ (දී)
නිසි දඩුවම් පමුණුවන්න.ඒ සමඟ අවවාද කරන්න පුරාවිද්‍යා සහ පන්සල්වල නීති රීති ගැන ජනයා දැනුවත් කරන්න. (ස)
ගල් විහාරය ඇත්තේ පොළොන්නරුවේ නොවේද ? (දී)
මොනවා ලියන්නද මේ මිනිස්සු ගැන
ගල් විහාෙර් අනුරාධපුෙර් ද ෙපාෙළාන්නරුෙව ද?(දී)
පුරා විද්‍යා නීතිය පසෙක තිබෙවා බෞද්ධයෙකුට තියා අන්‍යාගමිකයෙකුටවත් බුදුපිළිමයක් මතට නගින්න හිත හදාගත හැකිද? (දී)
එකත් හරිය කියල සදාරණීය කරන්න පුළුවන් රැලක් දැනටමත් ලියනවා ඇති. කෝ මුරකාරයෝ?.(දී)
මේ විදිහට නොමන ක්‍රියාවක් කලා නම් ඇයි තවමත් බල ඉන්නේ. මේ පන්සලේ හාමුදුරුවන් මේ බව දැක නැද්ද? මේ වගේ අයට උපරිම දඩුවම් කරන්න ඕනේ. යලි කවදාවත් අනෙක් අය මෙවැනි දෙයක් නොකරන්න. (ස)
බුදු ගුණ නොදත් බොදු බල සේනාවට අයත් පිරිසක්,,, (ස)
අනුරපුරේ කොහෙද ගල් විහාරයක්, අදමයි ඇහුවේ... (දී)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සදහා වග කිව යුතුයි අනුරාධපුර හා පොළොන්නරුවේ පුරාවස්තු සදහා විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් යෙදීම ඉතා වැදගත් , රුප ගැනීම සම්බන්දව පරීක්ෂාවට නිලධාරියෙකු පත්කරනවානම් වැදගත්. අපේ උරුමය රැකගනිමු (දී)
ගල් විහාරේ තියෙන්නේ අනුරාධපුරයේ නෙවෙයිනේ. පොළොන්නරුවේ ලෙස නිවෑරදි විය යුතුයි නේද? (දී)
පුරා විද්ද්යාව පැත්තකින් තියමුකෝ , බුදු පිළිමයක් මතට නගිනවා කියන්නේ මොන තරම් අපහාසයක්ද ? පිරිසිඳු කරන්න උනත් පිරිමියෙක් පිළිමවහන්සේ නමක් උඩට නගින්නෙත් පන්සිල් අරන් ගවුරව කරලා නේද ?(දී)
පිස්සු ද කොහෙද! (ස)