නායයාමේ දැඩි අවධානමකට ලක්ව ඇති නුවරඑළිය යුනික් විව් ගම්මානයේ නිවාස 50 ක් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිත ලෙස පස්කණ්ඩි කපා දැමීම හා ජලමාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකිරීම් කැර ඇති බැවින් වැස්සත් සමඟ ඕනෑම වේලාවක මේ ස්ථානය නායයෑමට ඉඩ ඇති බව ද භූ විද්‍යාඥයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූ විද්‍යාඥයන්ගේ අනාවැකි සම්බන්ධව සතුටු වෙමු...කාලගුණේ වගේ නෙමෙයි (ස)
වර්ජනය කර කර ඉන්නෙ නෑතුව ඉක්මනට අයින් වෙන්න. ජීවිත බේරාගන්න. (නි)
හොද වැඩක්. ඒත් මිනිස්සු යන්න කැමතිවෙයිද? (නි)
ඊට පස්සේ හෝටලයක් හදාවිද දන්නේ නෑ (ස)
පනින්න පෙර සිතා බලනු (ස)