ගෝමේද, නිල් මැණික් ඇතුළු මැණික් කැට 706 ක් රැගෙන මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේදී අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තිස් අට හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ කරච්චි නුවර පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු මින් පෙර අට වතාවක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය සදහන් කරයි.
ඔහුගේ ඇදුම් සාක්කුවල හා ගමන් මල්ලේ තිබී මෙම මැණික් ගල් තොගය සොයා ගෙන ඇත.
සැකකරු ඊයේ රාත‍්‍රියේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 184 දරණ ගුවන්යානයෙන් පාකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව සැකකරුව සහ මැණික් ගල් තොගය ගුවන්තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ස්තුතියි රූපවති අක්කේ. මගේ අම්මේ, චන්දු දන්නා දේවල් (නි)
පකිස්ථානුවන් දැන් අපේ රට නැතිම කරන්න යන්නේ . මිතුරු වෙසින් සිටින අධම සිත් ඇති මෙම ජාතිකයන් ලංකාවට එම නතර කල යුතුය . පකිස්ථානුවන් නිසා අපේ රටට අයහපතක් මිස කිසිදු යහපතක් සිදු නොවේ (දී)
පසුගිය දවස් වල වෙච්ච රත්රන් ජාවාරම් කුඩු ජාවාරම් පිටුපස හිටියේ ඉන්දියන් ජාතිකයෝ සහ පකිස්තාන් ජාතිකයෝ අපි ඉදිරියේදී මීට වඩා පරෙස්සම් වුනොත් හොදයි. (දී)
පාකිස්තානේ තියෙන මොන දියුණුවද ,බංගලාදෙශයටත් වඩා නොදියුනු සහ එක අස්ථාවර රටක් (අ)
කසුන්,පාකිස්ථානයට ගිහින් බලන්න එරටේ තියෙන දියුණුව (නි)
ඒවා ගෙනාවෙත් ගුද මාර්ගයේ හංගාගෙනද? (නි)
පකිස්තාන්, ඉන්දියානුකාරයන්ගෙන් සිදු වන්නේ අපේ රටට සේමදා විනයකි. මත් කුඩු, මැණික්, හොර මුදල් අධිපරිමාණයෙන් වංචා සහගත ලෙස දිනපතා සිදුවන්නේ ඔවුන්ගෙනි. දක්ෂ රේගු නිලධාරින්ට පින්සිදු වන්නට කිහිපයක් අසුවෙනවා සේම ජරාව කන රේගු නිලධාරීන්ගේ මාර්ගයෙන් සමහරු පනිති. රිසිසේ ජාවාරම කරති. (නි)
ඔව් සංජීව ඔය හරියට හරි පකිස්ථානය කියන්නේ අපිට මිතුරු වෙසින් ලංවී සිටින සතුරෙක්. ලංකාව තුල අන්තවාදය පැතිරවීමට ප්‍රදාන වශයෙන් උදව් කරන රටක් එය.(නදී)
පකිස්තානෙන් එන සෑම අය ගැනම සෝදිසියෙන් හිටියොත් රටේ අනාගතෙයට හොදක් වෙයි.(නදී)
අන්තවාදයේ උදව්වෙන් සිංහල තරුණයන් ඉලක්ක කර සිදුවන තවත් විනාශයක්.(නදී)
කට්ටියගේ ෆොටෝ එකකුත් දාන්නකෝ (නි)
සුබ උදෑසනක් ඔබ සැමටම! අද උදේම ''ඩෝන්'' ගාල මැණික් ගැන නිව්ස් එකක්, හරි ඒකත් එහෙමයි කියමුකෝ. ඉතින් මේ අල්ලන මැණික්, රත්තරන් පොලු, මාල වළලු, මුදු සහ කුඩු (මත් ද්‍රව්‍ය ) ඊට පස්සේ ඒවාට මොකද වෙන්නේ? ඒවා කොහෙද යන්නේ ...? අනේ දන්නා කෙනෙක් ඉන්න වනම් කියන්නකෝ.(නදී)
ඔයාල දන්නවද ඕකේ ඉන්නවා සමහර අය ලක්ස 4ක් 6ක් අතර ගානක් ගන්නවා. ඕනෑම කෙනෙක් ඔතනින් එලියට දානවා. මුස්ලිම් එක්කෙනෙක් තමයි සම්බන්දිකරණය කරගන්නේ. මුස්ලිම් එක්කෙනා කියනවා යන්න ඕන නිලදාරියා. එයාට දුරකතනයට ඇමතුම එනවා එය ගානට එලියට දානවා ඕක තමයි ඇත්ත. (නදී)
ඇත්තටම මගේ ප්‍රේක්ෂකයිනි ඕවට මොකද වෙන්නේ....?(නදී)
මේ මනුස්සය පහුගිය හත්වතාවේ අහුනොවුණේ ඇයි දන්නෙ නැහැ. (නි)
චන්දි සුභ උදෑසනක්...!ඔයා දන්නවද ඔයා රත්තරන් ,මුදල් වටිනා සේරම එයාර් පොර්ට් එකේ ආරක්ෂක සේප්පුවක් තියනවා එකේ ආරක්ෂක ලොක්කගේ කාමරේ තමයි තියෙන්නේ ,,,ඒ සේප්පුවේ දමල තියන දේවල වටිනාකම රජයට පෙන් උවයින් පසු ..ඒ රේගුවේ මේ සදහා කැප උන ආරක්ෂක ..සේවකින්ට යම් කිසි වටිනා කොටසක් තිළිණ කර ඉතිරිය "රාජ සන්තක" කරනවා රජයට පවර ගන්නවා මහා භාණ්ඩ ගරයට ....?ඒ වෙනකොට ඕන කෙනෙකුට ටිකක් සාක්කුවට දමගන්නත් පුළුවන් ....?හරිණි දැන් තේරුනාද .... චන්දි නංගි...? ඉතින් වැඩි පුර ගුද මාර්ග චෙක් පොඉන්ට් තියන තරමට රජයට වාසියි ... ? (දී)
ඇයි ගුද ගබඩාව පරීක්ෂා කරලා නැද්ද ? ගුද ටෙස්ට් එකක් කලානම් තව මැණික් හොයාගන්න තිබ්බ. (දී)
මෙම මුදල් සීයල්ල මත්තල ගුවන් තොටුපොළේ දියුනුව සදහායි.(නදී)
අපේ රේගුව දක්ෂ නිසා තමයි සීග්‍ර ලෙස හොරෙන් මත්ද්‍රව්‍ය,මැණික්,මුදල් රටට ඇතුලුකිරීමට හෝ පිටකිරීමට උත්සහකිරීමෙදී අත්අඩංගුවට ගන්නේ මෙරටට පමිනේනෙන විදේශිකයින්ට වීසා දීමේදී මීට වඩා පරිස්සම් වියයුතුයි.(නදී)
මෙවැනි අය මොන රටෙත් ඉන්නවා. ඔවුන් අල්ලන්න අපේ නිලධාරින් දක්ෂයි. අපේ රටේ සමහර අයට මෙන් පකිස්තානුවන්ට ආගමික තරගයක් නැහැ.(නදී)
පකිස්ථාන රජය සහය දෙනවා .පකිස්තානුවන් අපිට වසංගත දෙනවා. i මෙවැනි තහනම් ද්‍රව්‍ය මෙරට ගෙන ඒමට ඉඩහරින්නේ පකිස්තානු ආගමන විගමන නිලදරුවන් අල්ලසට යට වෙලාද? ආගමික අන්තවාදීන් මෙරට විනාස කිරීමට උත්සහ කරන බවක් පෙනේ. එක දිනකට හොරෙන් මැණික්, තව දිනකට හොරෙන් මත් ද්‍රව්‍ය, තව දිනකට සිංහලයන් වඳ කිරීමට උපත් පාලන ද්‍රව්‍ය. සිංහල රාවය,බොදු බල සේනා මෙන්න පහර දිය යුතු තැන්.(නදී)
අට වතාවක් කරදරයක් නැතිව කරගත්තා නව වෙනි වතාවේ උදව්වට හිටපු කෙනා ඉදලා නැහැ වගේ. පව් නේද ?? දැන් ලංකාවේ මොනාද කරන්න බැරි සල්ලි තියනවනම්. (නදී)