ගනේමුල්ල නිවසකට වරිපනම් බදු ලියවිල්ලක් බෙදීමට ගිය ගම්පහ ප්‍රාදේශීය සභාවේ වරිපනම් නිලධාරියකු එම නිවසේ සිටි දැරියකට අඩත්තේට්ටම් කළැයි සැකපිට ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා නියෝග කළේය.
ඔහු එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ ඇති යන්තම් ඔයින් ගියා මම හිතුවේ වෙන මොනවා හරි කරලා කියල මොකක් හරි වුනොත් ප්‍රදේශිය සභා පලා බබා නමක් ගෑ වෙනවම තමා (අ)
වරුණ මහත්තයට දුක ඇති පළාත් සබා ගැන කියනකොට.ඔබ තුමාත් පළාත් සබේද? (ත)
හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට අර රෙද්ද පොරවලා ගෙනයන්න (අ)