සන්ධාන ආධාරකරුවන් පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව බලය ඇත්තේ එක්සත් ජාතිපක්ෂයටය
සන්ධාන ආධාරකරුවන් පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව බලය ඇත්තේ එක්සත් ජාතිපක්ෂයටය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය දිනුවොත් කොහොම හිටිවිද? නීතියක් නැති රටක්?(නදී)
ගුටිකකා මොනවා රකිනවද මහත්තයෝ? (නි)
නිකන් ඉන්නකොට කවුරුවත් ගහන්නේ නැහැ.මොකක්හරි තරහා යන වැඩක් කරන්න ඇති. (නි)
දැන් හැදිලතියෙන උන,හරිම විෂයි!මේවට ගොදුරුවී රට ඉක්මනින්ම කාලකන්නි දේශයක් බවට පත්කරගන්නවා. අනාගතයේදී රටට අහිතකර වාතාවරනයක් ඇතිවීම වලක්වන්න බැහැ.(නදී)