කළුතර නෑබඩ දෙහිගහ තොටු පොළ අසල ගං වතුර ගලා තිබු මහ පාරේ යමින් සිටි ගැමියකු එක්වරම ගසාගෙන ගිය බව ගැමියෝ කියති.
කළුගඟ ගලා අඩි තුනක් පමණ පාර යට වී තිබු බවත් සිද්ධිය දුටුවෝ කියති.
කළුතර නෑබඩ දෙහිගහ තොටු පොළ අසල ගං වතුර ගලා තිබු මහ පාරේ යමින් සිටි ගැමියකු එක්වරම ගසාගෙන ගිය බව ගැමියෝ කියති.
කළුගඟ ගලා අඩි තුනක් පමණ පාර යට වී තිබු බවත් සිද්ධිය දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර පාර කොච්චර සැර උනත් අඩි තුනක් ගැඹුර වතුරේ කෙනෙක් ගසාගෙන යන්න තියන හැකියාව අඩුයි. නමුත් වතුරේ පාවී එන දෙයක හැපුනොත් ,පැටලවුනොත් නම් දෙවියන්ගේම පිහිට තමා. (දී)
ගංවතුරේ මොනවට ඇවිදින්න යනවද මන්දා? (නි)
අපේ නයි නලගනගේ පුවත බලල තියෙන ගානයි මේ පුවත බලල තියෙන ගානයි බැලුවම අපේ පාඨක රසාස්වාදය පිලිබදව හිතල බඩ කපා ගන්න හිතෙනවා. (ස)