IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගුරු රථ පෙළපාළිය නිසා කොළඹ මාර්ග රැසක් හිර වෙයි

(රංජන් කස්තුරි)

වටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරු සංගම් ආරම්භ කළ රථ පෙළපාලිය හේතුවෙන් නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාර ඇතුළු සෙසු මාර්ග වල දැඩි වාහන තදබයක් පවතින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කොළඹට එමින් සිට සිටි විශාල පිරිසක් දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

අද පෙරවරු 10.00 ආරම්භ කළ එම රථ පෙළපාළිය තවත් පැය දෙකකින් පමණ කොළඹට ළඟා වීමට නියමිතය.

මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද එම සමිති සන්ධානය සඳහන් කරයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

(කඩවත අධිවේගී මාර්ග පිවිසුම අසල් එක් විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළ අයුරු ඡායාරූප රාගම විශේෂ විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (19)

ගුරු රථ පෙළපාළිය නිසා කොළඹ මාර්ග රැසක් හිර වෙයි

Rata Perata Wednesday, 04 August 2021 12:47 PM

අපේ සුබපැතුම්. අනෙකුත් සියලු රජයේ සේවකයන් එක්වන්න. අපේ රට වනසන පවුල් පාලනයෙන් සහ ඇමරිකානු පුරවැසියන්ගෙන් රට බේරාගැනීමට පෙරට එන්න.

:       1814       1820

Cisco Wednesday, 04 August 2021 01:06 PM

අපි පුද්කලික අංශයේ වැඩ කරල බදු ගෙවනවා .මේ අය කරන සේවයට පඩි ගෙවන්න. මේ අය ගෙදරට වෙලා නිකම් ඉන්න බැරිකමට පෙලපාලි යනවා. මොකද මේ අයට මේ දවස්වල යාම් ඊම් මග වියදමුත් නැහැනෙ. හොද වෙලාවට අපි ඉගෙනගත්තෙ ගුරු දෙවි වරැන්ගෙනි.

:       489       706

දොලේවත්තWednesday, 04 August 2021 01:44 PM

පුද්ගලික අංශය විතරක් නෙමෙයි හලෝ... මේ රටේ කම්කරුවා, ගොවියා හැමෝම බදුගෙවනවා..

:       41       176

CiscoWednesday, 04 August 2021 03:35 PM

මේක අහන්න හලෝ .හැම කෙනාමසීනි ඇටේ සිට හැම දෙයකටම බදු ගෙවනවා .නමුත් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගෙන් ,උපයනවිට තව බදු කියල අමතර අයක්රීමක් කරනවා . දන් නැත්තම් අහගන්න දන්නා කෙනෙකු ගෙන්

:       5       25

සෑම් Wednesday, 04 August 2021 01:06 PM

ගුරුවරුන්ට අපේ සහාය, සියළුම රජයේ සේවකයන් මෙයට සහාය දිය යුතුයි. ජය වේවා!

:       486       381

gayan Wednesday, 04 August 2021 01:09 PM

ඔක්කෝමලා ඇවිත් උද්ගෝෂණය කරන්න ,රටම කොරෝන වසංගතයට බිලි දී .පසුව ඇවිත් ආපසු කොරෝනා පාලනය කරේ නෑ කියා උද්ගෝෂණය කරන්න .

:       356       381

මානවඩු Wednesday, 04 August 2021 01:43 PM

දැන් තමයි හොඳටම ගුරුදෙවියන් මාර්ගගත වීම කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න පුළුවන්... දැන් ඉතින් ඉරහඳ දුන්නත් ආපහු රස්සාව කරන්න නායකත්වයකට කැමති නැහැ.

:       0       52

Lakshan Wednesday, 04 August 2021 01:45 PM

කලින් ආණ්ඩුවෙන් වැඩි කරපු පඩි වලින් ගත්ත වාහන වෙන්න ඇති නේ?

:       23       48

Viki Wednesday, 04 August 2021 01:46 PM

ඇමැතිවරු සැප විඳිනවා.. හොඳ වාහනවල යනවා. අපිට හැමදාම හිඟන්නො වගේ ඉන්න පුළුවන්ද? දුක් විඳිනවා නම් හැමෝම එකලෙසට කැපකිරීම් කරමු..

:       153       224

CiscoWednesday, 04 August 2021 02:32 PM

ඇමැතිලා හැමදාම සැප වින්දා. අපි තමයි සදා දුකේ හිටියේ. ඔය සොච්චමක් වැඩි කරත් ආයෙත් ඒක වැඩිවන බඩුමිලට ගෙවන්න වෙනවා. එමනිසා ආයෙත් බිංදුවටම තමයි වැටෙන්නේ..

:       0       39

කිරි පුතා Wednesday, 04 August 2021 02:15 PM

ඇත්තටම මේ මිනිසුන් මෙච්චම නරක ඇයි? උකුණු හිසක් තරම් මොළයක් නැද්ද රටේ පවතින තත්ත්වය තේරුම් ගන්න... මොවුන් නටන්නේ කාගේ පදයටද?

:       151       282

sharm warn Wednesday, 04 August 2021 03:04 PM

ගුරු විදුහල්පති සටනට ජය වේවා .රට මේ තරම් නරක තැනකට වැටෙනකල් කලගෙඩි නැටුවේ ,පැණි බෝතල් නාඩගම් නැටුවේ කවුද ? ගුරුවරුද ? රටේ අධ්‍යාපනය බින්දුවට බැහැලාලු කිය කිය සුපිරි වාහන ගෙන්වා ගන්න හදන්නේ විදුහල්පතිවරුද ?

:       306       34

SUNIL MILANO Wednesday, 04 August 2021 03:19 PM

මුදලට වහල් වී ගුරු වෘර්තියත් පාවා දෙන මේ ගුරු හොරුන්ට සාපවේවා

:       78       115

Rasika Wednesday, 04 August 2021 03:19 PM

සියලු දෙනාට සුභ කොරෝනාවක් පතමි. එකක් විදගත්තට ආරක්ෂාවක් නැතෝ.. කෑ ගහල විද ගත්තෙ පෙලපාලි යන්න වෙන්න ඇති

:       11       9

Demuni Uduwara Wednesday, 04 August 2021 03:48 PM

ප්‍රගතිශීලිත්වයට එදිරිව බියගුල්ලන්

:       1       4

fairoos Wednesday, 04 August 2021 03:51 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ .මෙච්චර වෙලත් ආණ්ඩුවට කඩේ යනවානේ ?

:       24       31

BamunuarachchiThursday, 05 August 2021 10:30 PM

ඔහේ කියන්නේ අපිටත් මේ ගොබ්බයො පස්සේ යන්න කියලද? අපේ ළමයි යන්නේ පුද්ගලික පාසල්වලට ඔලුව කෙලින් තියාගෙන රටේ ඉන්නවා. ඒ නිසා අපිටත් විනයක් තිබෙනවා. අපිට යන්න කියන්නේ නොමිලේ පොත්,විස්කෝතු,ඇඳුම් ඉල්ලන්න්ද.

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:42 PM

කාලකන්නි.

:       3       0

Bamunuarachchi Thursday, 05 August 2021 10:31 PM

හලෝ හැමදේම පිනට පිනට ඉල්ලන්න එපා. අපි ඔහේලට පිනට කරන දේවල් මදිද. අධ්‍යාපනය , සෞඛ්‍ය ය , රැකියා සපයනවා පිනට අපේ බදුවලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 218 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 460 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 837 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 258 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 263 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 314 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 36 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site