IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු

ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිපයක විද්‍යාගාර විවෘත කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද විද්‍යාගාරයක් විවෘත කළ බවත්, ජනපතිගේ රුව සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරමින් නිවාඩු කාලයේ දේශපාලකයන් ගෙන්වා එම උත්සවය පවත්වා ඇති බවත්, වැඩසටහන පැවැත්වීමට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට දැන්වුවත් එය වැලැක්වීමට පියවරක් ගෙන නැති බවත් ස්ටාලින් මහතා කීවේය.

නිවාඩු කාලයේ පාසල්වල මහින්දෝය විද්‍යාගාර විවෘත කරන්නේ ජනාධිපතිවරණයට ප්‍රචාරයක් ලබා ගැනීමට විනා වෙන දේකට නොවන බවත් ඔහු පැවසීය.

මේ ගැන කළ විමසීමක දී ගම්පහ තේරීම්භාර නිලධාරී හා මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පරිගණක විද්‍යාගාර විවෘත කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල ලැබුණේ උත්සවය අවසන්වූ පසු බවයි.



අදහස් (0)

ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු

චන්දිම Friday, 19 December 2014 07:32 PM

කවදාද හරි වෙලාවට වැඩක් කළේ? (නි)

:       0       0

රංජන් Saturday, 20 December 2014 04:29 AM

දරුවන්ට ලැබෙන දේ නැති කරන්න එපා.(හේ)

:       0       0

ජයසේකර Saturday, 20 December 2014 05:31 AM

මොනවා කෙරුවත් රටේ මිනිස්සු ඡන්දය දෙන කෙනා තෝරාගෙන අවසන්....සුභ අනාගතයක්!! (අ)

:       0       0

ජයරත්න Saturday, 20 December 2014 05:50 AM

දී කිරට බළල්ලුත් සාක්කියි. (හේ)

:       0       0

දිලිප් Saturday, 20 December 2014 06:01 AM

පැමිණිලි කුමටද? තමුන් නීතියට අනුව කටයුතු කරනවානම් මේවා කරන එකේ සදාචාරයක් තියෙනවද කියලා මුලින්ම හිතන්න ඕනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 462 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 374 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 474 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 687 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site