අවි ගත් පිරිසක් බෝපිටියේදී ගිරිඋල්ල කටුගම්පොළ සමුපකාර බැංකුවේ වෑන් රියක් හරස් කැර රුපියල් ලක්ෂ 20 කට අධික මුදල් ද චෙක්පත් පැහැරගෙන ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.
කළු කාරයකින් පැමිණි කොල්ලකරුවන් කොල්ලයෙන් පසු කාරය ගිරිඋල්ල පල්ලේගම ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේවත් මේ වගේ හොරකම් නොවෙන්න වගබලාගත්තොත් හොඳයි (නි)
කලු කාර් වහාම තහනම් කරමු! (නි)
මිනිසුන්ට ජිවත් වෙන්න මාර්ගයක් නැතිකොට කොල්ලකන්න තමයි බලන්නේ ඉතින්. (නි)
දැන් මෙයට වගකිවයුත්තේ කවුද? (නි)
වැළැක්වීමේ ක්‍රියාමාර්ග සදහා වගකිවයුත්තෝ කවරහුද? පොලිසිය පිට පැටවීමම හරි නැත. (නි)
ඔන්න මේක නම් අල්ලන්න ලේසි, හොරු චෙක් එකක් මාරු කරන්න ආවම අල්ලගන්න පුළුවන් පොලිසියේ මහත්තුරුන්ට. (දී)
සමුපේ ඇතුලන්ම දීපු වැඩක් වගේ මටනම් පෙන්නේ. හෙට අනිද්දා වෙනකොට බලාගන්න පුළුවන් හොරු කවුද කියල. (දී)
ඉසුරන්දි. ඔබ කියන දෙ එ් තරම් සත්‍ය නැහැ. මින්ස්සුන්ට ජීවත් වෙන්න සල්ලි තියනවා.එත් ඔවුන් සුඛෝපබෝගී ජීවිත හොයනවා. අඩු කාලසීමාවක් තුල වැඩි මුදලක්. අනික මහන්සි වෙලා වැඩ කරන්න තියන කම්මැලිකම. අවසාන වශයෙන්, අපි මේ වගෙ ප්‍රවෘත්ති පසු ගිය දින වල නිතරම වගේ අැහුවා.එත් ඔවුනට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. (ස)
ලංකාවේ කොල්ලකරුවන් වැඩි මෙයට එල් ටී ටී සම්බන්ද තාවයක් ඇතියයි මට සැකයක් පහළවෙනවා. (ස)
රොෂාන්, මම ඔබගේ අදහස් වලට එකඟයි.හොර මැරකම් මමත් අනුමත කරන්නේ නැහැ.අතපය තියෙනවා නම් කුලී වැඩක් කරලා ජිවත් වෙන එක නම්බුයි. (නි)
පොලිසියටත් පුලුවන් අහිංසක මිනිසුන්ව අල්ලන්න විතරයි (නි)