පිළියන්දල කාලියම්මහර ඡන්ද කොළ බෙදීමට යමින් සිටි ග්‍රාමසේවා නිලධරියකුට බැනවැදී පිහියකින් ඇනීමට තැත් කරයි කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටි.
චරිත සහතිකයේ ඔහුගේ වැරදි ක්‍රියාවක් ගැන සඳහන් වීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලිසිය කියයි.
පිළියන්දල කාලියම්මහර ඡන්ද කොළ බෙදීමට යමින් සිටි ග්‍රාමසේවා නිලධරියකුට බැනවැදී පිහියකින් ඇනීමට තැත් කරයි කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටි.
චරිත සහතිකයේ ඔහුගේ වැරදි ක්‍රියාවක් ගැන සඳහන් වීම මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද චරිත සහතිකයක් දෙන්නේ කොහොමද ,දැනුත් හැසිරීම හොද නැහැනේ. (අ)
චරිත සහතිකය විතරයි චන්ඩි බලයට යට නොවී තිබුනේ. දැන් ඉතින් එකත් නිකුත් කරන්න වෙන්නේ ලබන්නාට ඕන හැටියටයි. නැත්නම් පිහිය. පිස්තෝලය.............ඔන්න අපේ රට...(ස)
ග්‍රාමසේවා නිලධරියා මොනවට බය වුනාද මන්දා, ඔය මනුස්සයා සෙල්ලන් පිහියක් පෙන්නලා සෙල්ලමට බනින්න ඇති.(නදී)
පසුගිය පුවතකට අදහස් පල කල අය නිහඩ ඇයි? ග්‍රාම නිලධාරී කියන්නේ සාම නිලධාරියෙක්. වටිනාකම නොදන්න අයයි පිස්සු කියව්නනේ. ඒ පුවතට කෙනෙක් කියලා තිබුනා වසම් 40ක හොරෙන් සමීක්ෂණය කලා කියලා. එයා දන්නවද දන්නේ නැ වසම් 14022ක් ලංකාවේ තියෙනවා කියලා. ප්‍රතිපලය 0.28%යි. (නදී)
පිටිගල. " ඔන්න අපේ රට..." කියන්නේ ඇයි.? මේක රටේ වරදක් නොවෙයි නේද..? රටේ ඉන්න 10% ක පමණ නුගත් සමහර මිනිසුන්ගේ වරදක් නොවෙයිද.? ග්‍රාම නිලධාරිතුමා වයසක දුර්වල පෙනුමක් ඇති කෙනෙකු උනාම, නොපෙනෙන තැනක ඉඳලා ආණ්ඩුවට විරුද්දව කොමෙන්ට් දාන මිනිස්සු වගේ ගහන්න හදනවා. මා නම් මේ දෙකම දකින්නේ අමනයන්ගේ වැඩ කියලයි.(නදී)
දෙමාපියෝ හරියට හදල නැති වරද. දැන් මුළු සමාජයම විදවනවා.(නදී)
සමුර්දි.නියාමක ගස් බඳිනකොට ග්‍රාමසේවකට ගහන්න හදන එක පුදුමයක් නෙමෙයි.(නදී)
ග්‍රාමනිලධාරී කියන්නේ සාම නිලධාරියෙක් බව අමතක කරන්න එපා. (ස)