තම නිවසේ නවතාගෙන සිටි 17 හැවිරිදි පාසල් දැරියක කළෙසීමට තම සැමියාට ඉඩදුන් බව කියන රත්මලානේ ගුරුවරියක ද ඇගේ සැමියා ද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන තුන්වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ආර්.බී. නිලන්ත රත්නායක සහ එම්.එම්.ජී. ජිවනී ප්‍රියදර්ශිකා එසේ රිමාන්ඩ් කළ දෙදෙනා වෙති. ගිරාඳුරුකෝට්ටේ පදිංචිකාරියක වන දැරිය දෙමාපියන් හෝ භාරකරුවකු ඉදිරිපත් වනතුරු ගලවා ගැනීමේ හමුදා භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇත්තටම ගුරුවරියක්ද?(නු)
ප්‍රජනනය පාඩම ප්‍රායෝගිකවම උගන්නලා . ඒ වගේම අදහන්න වටින බිරිදක්..(ස)
මරන දන්ඩන ක්‍රියාත්මක කිරිම සහ අසභ්‍ය චිත්‍රපට තහනම් කරන තුරු මෙවා නොනවතිනු නිසැකය. (ස)
සැමියා බිරිඳගේ දෙවියාය කියන්නේ ඕක තමයි. (ස)
මේ ගුරුවරියට ගහන්න ඕනේ ඉස්සෙලාම
සර්පයෝ ඔඩොක්කුවට දාගෙන කනවෝ කනවෝ කිවුවලු (නි)
අපි ගුරුවරුන්ට සළකන්නේ හරියට දෙමවුපියන්ට වගේ. ඒත් දැන් ළමයි එහෙම නැහැ (නි)
දැන් බලන්ඩ මහත්තයෝ... සුද්දා පරදේස වල කරපු දේවල් අපේ ගුරුවරුත් ඉගෙන ගෙන නොවැ.. මේ ශ්‍රීලාංකා දීපයම ගෝලීය කරනය වෙලා... ගුරුතුමියම ගිහින් තමන්ගේ සැමියාට ශිෂ්‍යාව භාර දෙනවා.. ඕක තම්යි කියන්නේ මහත්තයෝ. ඉතිහාසය අලුතින් ලියවෙනවා කියලා... කොතරම් ආශ්චර්‍යයක් ද.....මට ඇගේ හිරිගඩු පිපෙනවා.. රට යන පැත්ත දැක්කහම.(ස)
"ගාමිණී-කුවෙයිට් 2012-08-24 22:01:17 ලංකාවෙම ගුරුවරුන්ට ආයෙත් වැඩවර්ජනකට හොද පොටක් පෑදුනා වගෙයි මට පෙනෙන්නෙ.සදුදාට ගල්කිස්ස උසාවිය පැත්තෙ බෝඩ් ලෑලි උස්සගෙන ඉදියි ,ජිවනී ප්‍රියදර්ශිකා නිදහස් කරනු.ඇමති ගෙදර යනු.රජය ඉල්ලා අස්වෙනු.කියලා" ගාමිණී එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් මීට කලින් මේ රටේ වෙලා තියෙන බවක් දන්නවානම් කවදා කොහෙදීද කියා අපටත් කියන්නකෝ... මේ අහන්න... කුවෙට්වල ඉන්න අපේ කෙනෙක් වැරදිවැඩක් කරලා අහුවුනොත් ඒකෙ වගකීම ඔයාත් ඇතුළු කුවේට් වැසි සියලුම ලාංකිකයින් භාරගත යුතුද? (නු)
පිළිකුල් ප්‍රායෝගික පාඩම
පුදුම දේවල් තමයි අද රටේ වෙන්නේ ,දැඩි දඩුවම් පනවන්න නැත්නම් අපේ දරුවන්ගේ අනාගතේ අදුරු වෙයි..අපිත් ඉන්නේ පුදුම බයකින් දැන්..(ස)
අපේ රටට මේ මොකද වෙන්නේ ? මම හිතන්නේ මේ සේරටම මුල මත්කුඩු භාවිතය කියලා..(ස)
අයියෝ ඕක මොකක්ද මේ ලංකාවනේ..දැනටමත් ඇප ලැබිලත් ඇති...(ස)
ඇයි ගුරුතුමීට ඒ අවශ්‍යතාව ඉටුකර දෙන්න බැරිඋනාද දරුවෙක්ව අල්ලල දුන්නේ.(ස)
එයා ගුරුවරියක් නිසා හිතන්න ඇති මේකත් නොමිලේම කියාදෙන්න..අහිංසක දියණිය ගැන දුකයි..(ස)
ගුරු කමට නිගාවක්.නිසි නීතිමය කටයුතු කරන්න.(ස)
ගුරුවරියගේ මීට වඩා වැරදි ඇති. ඒකයි ඒකට හරියන්න මේ ඉල්ලීම ඉල්ලන්න ඇත්තේ..(ස)
එහෙම නම් වෙන ආණ්ඩුවක් ආවොත් ළමයින් ගැන කිසිම පියවරක් ගන්න එකක් නැහැ..පුංචිරාළ කියන විදියට..!!(නු)
එළොවන්න ඕනි (අ)
ගුරුවරිය මොන ජාතියේ කෙනෙක්ද මන්දා? (නි)
හරි ෂොක්. මෙවන් බිරිදක් ලැබීමට සැමියා වාසනා කළ යුතුය. (නි)
හරිම අසහනකාරී ගුරුවරියක්. (නි)
ගුරුවරියගෙ නම පාසල ඉදිරිපත් කරන්න, දඩුවමක් වශයෙන්. (නි)
මේ වැඩේ නම් කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
මේ වගේ ගුරුවරුනම් දකින්නවත් සිද්ධවෙන්න එපා අපිට...(ස)
ඒ ගුරුතුමීට මොකක් කරගන්න බැරි හින්දද දන්නේ නැහැ අර අහිංසක කෙල්ලව බිල්ලට දුන්නේ? (නි)
ලුමිබිණි කියන එක නම් ඇත්ත තමයි. (නි)
මේ ගරුවරිය අර මනුස්සයගේ ඇත්ත බිරිදනම් වෙන්න බෑ...(ස)
මේ ඉන්නේ ගුරුවරු නොවෙයි ගුරු හොරු (දී)
මෙහෙම ගුරුවරු සේවයෙන් පහ කරලත් මදි. (ත)
මේ වගේ වැඩ කරන අයට නියම දඩුවම් දෙන්න ඕනේ (දී)
අර ප්‍රජනන පද්ධතිය පිළිබදව උගන්වන පාඩම කියා දුන්නද දන්නේ නැහැනේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කම. (නි)
මරණ දඩුවම දෙන්න ඕනේ (දී)
රැකියාවෙන් නෙරපන්න (දී)
මේ වගේ ගුරුවරු (දී)
මෙහෙම ය ගුරුවරුද? (දී)
දැන් නමි අහන්න දකින්න ලැබෙන්නෙම අපරාදමයි.දැන්වත් රටෙ නීති රීති මීට වඩා දැඩී කිරිම සූදුසුම කාලයයි. (ස)
3 වනදා තෙක් නෙමෙයි දිවි ඇති තෙක් සිරගත කරන්න.(ස)
ඇත්තටම මේ ජෝඩුවගේ ලස්සන ෆොටෝ එකක් දාන්නකෝ ..අඩුගානේ අනිත් ළමයින්ටවත් බේරිලා ඉන්න..(ස)
ගුරුවරු බදවා ගන්නකොට සහතික විතරක් බලලා මදි කියන්නෙ මේ නිසයි.. ඒ අයගේ ආකල්ප සිතුම් පැතුම් ආදිය පිළිබදව පරීක්ෂවකුත් අවශ්‍ය වෙනවා.. (නු)
මේවගේ දේවල් කරන අයට ප්‍රසිද්ධියෙ දඩුවම් දෙන්න ඕන..ගුරු සංගමේ මේකටත් පෙළපාලි යන්නෙ නැද්ද?(නු)
එයාගේ රැකියාව අත්හිටුවන්න.. මෙවැනි අය ගුරු වෘත්තියට සුදුසු නැහැ...(නු)
ලංකාවෙම ගුරුවරුන්ට ආයෙත් වැඩවර්ජනකට හොද පොටක් පෑදුනා වගෙයි මට පෙනෙන්නෙ.සදුදාට ගල්කිස්ස උසාවිය පැත්තෙ බෝඩ් ලෑලි උස්සගෙන ඉදියි ,ජිවනී ප්‍රියදර්ශිකා නිදහස් කරනු.ඇමති ගෙදර යනු.රජය ඉල්ලා අස්වෙනු.කියලා (ස)
ගුරුවරියගේ පොටෝ එකකුත් සමඟ ගුරුවරිය කොයි පාසලේ ද කියල ප්‍රසිද්ධ කරන්න (ස)
කෙල්ලගේ මුලු ජීවතයම විනාශ කළා. මෙයාලගේ ළමයකුට මේ දේ වුනානම් එයාලා ස්ට්‍රයික් කරාවි. ඒත් මේ අහිංසක කෙල්ලට කරන්න දෙයක් නෑ. (ස)
ඔය වගේ වැරදි කරන අයගේ නම් ගම් ප්‍රකාශ කරන්න කරුණාකරලා..එතකොට අඩුමගානේ මේ වගේ අය සමාජෙන් කොන්වෙලා යයි.(ස)
ගුරු කමටත් නිගාවක්. දඬුවම් දීලා ගුරුකම නැතිකරන්න ඕනේ. (ස)
මේ ගුරුවරියට දියයුතු දඬුවම කුමක්ද ? (ස)
ඒ ගුරුවරිය කොයි පාසලේ ද කියල ප්‍රසිද්ධ කරන්න (අ)
අමිල, වයස සම්පූර්ණනම් ගුරුවරියට ටටා කියන්න තිබුණා. (ස)
මේ වගේ ශෝචනීය සිදුවීමකට, (නු)
වයසත් සම්පූර්ණ වී තිබුණා නම් ගරුවරියටත් පාඩමක් ඉගැන් විමේ හැකියාව ළමයට තිබුණා (අ)
ළමයින්ගේ අනාගතය තියන ගුරුවරු මෙහෙම වැඩ කරනවද චී අහන්නත් ලැජ්ජැයි. කුමාර ඔය කියන එක නම් සියයට 100ක් හරි (අ)
ඔන්න තවත් වැඩ. මට මේ ගුරුවරිය සම්බන්ධ කර ගැනීමට උදව් කරන්න (අ)
ගුරුවරියට බණින්න එපා කරුණාකරලා (නි)
මගේ දරුවෙකුට මෙහෙම කරානම් මම හොඳ වැඩක් කරනවා මේ දෙන්නට..පව් අහිංසක දරුවා...(ස)
අධ්‍යාපන ඇමති තුමනි , සියළුම ප්‍රශ්න පැත්තකට තබා මේ ටීචර්ගේ රාජකාරිය තහනම් කරන්න..(ස)
ගලවාගැනීමේ හමුදාව කියන්නේ කාටද ?(ස)
අපොයි දෙවියනේ! ලංකාවට මොනවද මේ වෙන්නේ? සාරධර්ම උගන්නන ගුරුවරු මොන අපරාධද මේ කරන්න? නිසි නීතිමය කටයුතු කරන්න. (නි)
මෙයා ගුරුවරියක්ද ගනිකාවක්ද කියලා සැක හැරල හොයලා බැලුවොත් හොඳයි.. මෙයාට දරුවෝ නැතුව ඇති .අඩුගානේ තමන්ගේ ආත්ම ගරුත්වය ගැනවත් හිතල නෙමෙයි වැඩ කරලා තියෙන්නේ..(ස)
ඇමතිතුමනි, වහා ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇත. (නි)
වහාම ක්‍රියාත්මක කරන පරිදි දෙදෙනාගේම ගුරු වෘත්තිය අත්හිටවන්න ඕනෑ. රටේ බලධාරින්ගේ අවධානය පිණිසයි. (නි)
අපේ රටෙහි බුදහම කෝ? හමුදුරුවරුන් මොනවාද කරන්නේ? දහම හරියට ඉගැන්නුවා නම් මේවා අහන්න දකින්න ලැබේද? (නි)
අනේ අපොයි! මොකද මේ වෙන්නේ?බැරිවෙලාවත් ගුරුවරයෙකුට ළමයෙක්ගෙන් වරදක් උනානම් අද ඔක්කොමල පාරට බැහැල වර්ජනය කරනවා නේද?කෝ මේ ගුරු සංගම් මොකද එයාල මේවට කියන්නේ?හැම වෙලාවේම අසාධාරණය වෙන්නේ නැතිබැරි පොඩි මිනිහටයි.කාටද මේවා කියන්නේ? අපේ කාලේ ගුරුවරුන්ට අපි තවමත් පාරේදී හමු උනත් වදිනවා.ඒකාලේ මේවගේ උනේ නෑ.අපිට ගුරුවරුන් ගැන භක්තියක් තිබුන අදත් එක එහෙමම තියනවා.දැන් මොකද වෙලාතියෙන්නේ? (අ)
මේ වගේ අයට උපරිම දඩුවම් දිය යුතුයි..රටේ නීතිය තව තරකල යුතුය..මේ අය හිරේ යවලනම් තේරුමක් නෑ..මෙයාල හිරේ දැම්ම කියලා ඒ ළමයට වෙන සෙතක් නෑනේ...(ස)
විද්‍යා ගුරුවරියක්ද දන්නේ නැහැ. (නි)
දෙතුන් දෙනෙක් මේ විදියට සමාජ අසම්මත විදියට හැසිරුණාට, සමස්ථ ගුරු ප්‍රජාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'ගුරුවරු'. ඒ අය වගකීම් වලින් බැඳිලා, කැපකිරීම් කරන අය. (නි)
පාලකින්ටත් ගැහැණු දරුවන් සිටියානම් මේකට පියවරක් ගනීවි..(ස)
ගුරුවරියට සැමියාගෙන් කරදර ඇති. ඒකයි ඒ දරුවාව බිල්ලට දීලා බලන් ඉන්න ඇත්තේ. (නි)
ටීචර්ටම ඒ දේ කරානම් හරි.(ස)
ගුරුවරුන්, දොස්තරවරුන් දැන් හැසිරෙන්නේ තිරිසනුන් වගෙයි. මේවාට දඩුවම් නැද්ද? (නි)