ගාල්ලේ ගල්වඩුගොඩ බුදු පිළිම දන්සැළක් විවෘත විය. සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කැරේ. ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා මෙය සංවිධානය කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ජීවත්වන මංගලිකා තිලකරත්න නංගිට, ගෞතම සසුනේ පිහිට ලබන්නට ඔබ එංගලන්තයේ තිබෙන මහමෙවුනා අසපුවට ගිහින් බලන්න එතනදී ඔබ සොයන බුදුපිළිම ලැබේවි . http://www.mahamevnawaimc.org මෝහාන්දකාරය දුරුවී ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා .
බුදු පිළිම නොමිළේ ලබා දීමෙන් ඒ මහතා එකතු කරගෙන ඇත්තේ අප්‍රමාණ පින් සම්භාරයක්. ඒ වගේම අපේ බුද්ධ ධර්මය අන්‍ය ආගම් වල පැසසුමට ලක්වෙනවානම් ඒ ගැන සිතා කවුරුවත් සිත අපිරිසිදු කරගන්නවනම් එයත් බුද්ධ ධර්මයට පටහැණියි පාලිත මහත්තයෝ.
මටත් ආසයි මෙහෙම දෙයක් කරන්න. ඒ නිසා මහත්මයාගේ විස්තර දෙන්න.
මමත් ආසයි මේ වගේ දෙයක් කරන්න..මට ඒ මහත්මයාගේ විස්තර ලබාගන්න පුළුවන්ද ??
ඔබතුමාගේ මෙම ක්‍රියාවට මාගේ සුභ පැතුම්....මගෙත් ලොකු ආසාවක් තියෙනවා....බුදු සරණයි..... (ස)
ඔබට තෙරුවන් සරණයි ! සිල, සමාධි, ප්‍රඥා, ඒකාබද්ධ කරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය
ඔබට පින් !!!! බුදු සරණයි !!!!!!
මෙය විශාල පුණ්‍ය කර්මයකි
ඔබට ගොඩක් පින්
ඔබ කළේ මහත් වූ පින්කමකි.තෙරුවන් සරණයි
පිළිම දන්සැල් වලින් වත් මිනිසුන්ගේ ආගමික හැගීම් වර්ධනය කරන්න පුළුවන් නම් හොදයි
මහතාණෙනි, ඔබ කළ කුසල කර්මයට සාධු... සාධු... සාධු...
තවත් පුණය කර්මයක්. සාධු... සාධු... සාධු...
හිල්මි මහත්තයා බඩගින්නෙ ඉදලා මැරුනත් ලංකාවේ සැබෑ බෞද්ධයා බුදු පිලිම විකුනාගෙන කාලා නෑ.ඔබට තෙරුවන් සරණයි !
ඉතාමත් හොදයි
මම මෙරට හිටිය නම් අනිවාරයයයෙන්ම මමත් යනවා බුදු පිළිමයක් ගන්න.මේක උසස් වැඩක්
මාපලගම මහත්තයෝ .. ඔබට සම්මා සම්බුදු සරණයි , බොහොම හොඳ ක්‍රියාවක් (ස)
ඔබට දීර්ඝායුෂ ලැබේවා .....
බොහොම පින්සිදු වෙන වැඩක්..
මේවා තමයි දන්සැල් වල දිය යුත්තේ
ඔබටත් ඔබේ පව්ලේ සැමටත් ගොඩක් පින්....
නියම වැඩක්....
සාදු සාදු සාදු... ඉතාම උසස් කර්තව්‍යයක්... රටටම ආදර්ශයක්...
මේ උතුම් සත් ක්‍රියාව ගාල්ලටත් විශාල නම්බුවක්. ඔබට ගොඩක් පින්.
සාදු සාදු සාදු.....ඉතා වටිනා පින් කමක්...
හොද උත්සාහයක්. සාදූ සාදූ ! අපි ඉන්නේ එංගලන්තයේ. මෙවැනි බුදු පිළිමයක් අපිටත් ලැබෙනවානම් ලොකු දෙයක්.
ඉතාම අගනා දෙයක්,අපිටත් එකක් ගන්න බරි වෙයිද ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා?
සමිමාවාචා යහපත්වචන, සමිමාකමිමන්ත යහපත්ක්‍රියාවන්, සමිමාආජීව යහපත්දිවිපැවැත්ම, සමිමාවායාම යහපත්වෑයම, සමිමා සති යහපත්සිහිය, සමිමාසංකප්ප යහපත්සංකල්පනා, සමිමාදිටිඨි යහපත්අවබෝධය, සමිමාසමාධී යහපත්එකගවීම, (පංචසීලය) ප්‍රාණඝාතනයෙන් වැළකීසිටීම, සොරකමින්වැළකීම, කාමමිථ්‍යාචාරය නොකිරීම, මුසාවාදනොකීම, සුරාපානයනොකිරීම,බුදුන්වහන්සේගේ පිළිම ලබාගැනීම උතුමිදෙයක් නමුත් බුදුන්වහන්සේ වදාළ ක්‍රියාපටිපාටින් මනුෂ්‍යයාගේ ධර්මිෂ්ඨ ජීවිතයට සිල, සමාධි, පුඥ, ඒකාබද්ධකරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය.
අති විශිෂ්ඨයි. ඔබ සියළු දෙනාට මෙය විශාල පිනක්.
මෙය අගයකරනවා. මාපලගම මහතාණනි. මෙය විශිෂ්ඨ වැඩක්.
බුදු දහම පිරිහෙන අවදියක ඔබ කරන මේ උතුම් පින් මයි ඔබට බුදු සරණයි. හැකි වෙතොත් තැපැල් මාර්ගයෙන් මටත් පිලිමයක් ලබා දෙන්න.
ඔබට පින්. මෙවැනි දන්සැල් තමයි වඩාත් වටින්නේ.
අලි මදිවට පූසෝ කිව්වලු...........
පෝළිමේ ඉන්න අයියලගේ මුහුණු වලින් තේරෙන්නෙ නැද්ද ? පහුවදා ඔය බුදුපිළිම ටික ඇති ගාල්ලේ සිහිවටන විකුණන සාප්පු වල.
අනේ සාදු.....! පින පමණයි තරමක්වත් ඉතුරුවෙන්නේ. අනුන්ගේ පහන් වලින් එළිය බලන පුහු දේශපාලකයන්ට මේවා හොද ආදර්ශයක්. ඔබට සම්මා සම්බුදු සරණයි. !
සාදු ! සාදු ! සාදු !
ඉතා වටිනා ක්‍රියාවක්.
හිල්මි අය්යා සාස්තර කියන්න දස්සයෙක් වගේ. ලිපිනය කීවොත් ඇවිත් හවස්වෙලාවක හමුවෙන්නම් සාස්තරයක් අහන්න.
අගය කළ යුතු වෙනසක්
ප්‍රිය සහෘදය, ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි. මෙය ආදර්ශයට ගෙන අනිකුත් ප්‍රෙද්ශ වල දන්සැල් සංවිධායක කමිටුත් මෙවැනි උදාර කටයුතු වලට යොමු වේවා !
මේ හිල්මි, ඔයා කොහොමද ඔය මුහුණු වලින් නිගමනය කරන්නේ ඔය පිළිම පහුවදා සාප්පු වල ඇති කියල. හොද දේ හොද බව කියන්න.මම ග්‍රීසියේ ඉන්න නිසා ඔය පෝලිමට යන්න ක්‍රමයක් නැහැ හිතින් දුක වෙනවා.මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් සාදු...සාදු...සාදු
මේ අලි බබා හොදට බණ දහම් දන්න කෙනෙක් නේ. මම හිතාගෙන හිටියේ මෙයා අලි බබෙක් කියලා. කොහොම වුනත් අගය කළ යුතු වැඩක්. බොහොම පින්. මේ පින් නිවනට මග පෑදේවා. මේ ලංකාවේ ඉන්න දේශාපලනය කරන ඔය ඇමති මන්ත්‍රී කට්ටියට හොද ආදර්ශයක්. ජනතාවගේ මුදල් නාස්ති නොකර මේ වෙසක් දවසටවත් අහිංසක මිනිසුන්ට බත් වේලක් කන්න දෙන්න.
කතාව සම්පූර්ණයෙන්ම හරි අලි බබෝ. ඒ වුනත් අලි බබා සාදු කෙනක් වත්ද ? නැත්නම් කොහොමද අනේ ඔච්චර බණ දන්නේ.
රොඩ්රිගු මහත්තයා මේ අලිත් නෙවේ. පූසොත් නෙවේ. බුදු පිළිම දන්සැලක්. බුදු පිළිම පූජා කරන එක උතුම් වැඩක්. ඒක අගයනන් ඔබට තෙරුවන් සරණයි.
ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි.
අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා.
ඉතා හොද ආදර්ශමත් ක්‍රියාවක්. ඔබට බොහෝ පින්.
මංගලිකා-එංගලන්තෙ ඉදලා සාදු සාදු කීවට ලෝකෙ පින් බිම ලංකාව කියලා හිතෙන්නෙ නැද්ද ?
පාලිත ඕන ආගමක කෙනෙක්ට අපේ ආගමේ හොද නරක කියන්න අයිතිය තියෙනවා. රොඩ්රිගු මොනවා කියනවද කියලා අපිනම් දන්නේ නැහැ. අපි එයාට අනුකම්පා කරමු. මාපලගම මහතාට මීළග වෙසක් එකට බුදුපිළිම 500 ක් දෙන්න ශක්තිය ලැබේවා !!!!!!!!
"පාලිත 2012-05-06 08:26:01 අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා." පාලිත කොහොමද අන්‍ය ආගමිකයින් නම් වලින් පමණක් අඳුනාගන්නේ? අනෙක් එක, අපව විවේචනය කරන්න එපා කියා කිසිවකුට කියන්න බෞද්ධයින් හැටියට අපට අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝ අපට කියා ඇත්තේ වරද පෙන්වා දෙන තැනැත්තා නිධානයක් පෙන්වා දෙන්නෙක් වගේ කියායි.