(අංජුල මහික වීරරත්න)
නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීමේ අරමුණින් සංවිධාන කෙරෙන කෘෂි තාක්ෂණික දැක්ම(Agri Tech 24) හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී 2 වැනිදා දින සිට 05 දින දක්වා පැවැත්වේ.
පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර සමාරම්භක උත්සවය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී හෙට(2) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලුම ආයතනවල සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරෙයි.
මෙහි රාජ්‍ය ආයතන විසින් ප්‍රදර්ශන කුටි 65ක් සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසැල් 26ක් සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ඇතුලත්ය.
නව තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම, අඩු ජල ප්‍රමාණයක් සහ අවම පොහොර යෙදීම මඟින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හඳුන්වා දීම, නව බීජ වර්ග හඳුන්වා දීම, බීජ නිෂ්පාදනය, පළිබෝධ හානි වළක්වා ගැනීම වැනි අංශ රැසක් සම්බන්ධව පාසල් සිසුන්, කෘෂි ව්‍යවසායකයින් ඇතුළු මහජනතාවට දැනුම ලබා දීමට ද මෙහිදී කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගොවි අත සරු කරන්න ’’බට අත’’ සැරසෙයි