සිංහල රාවයේ පිරිසක් මහා සංඝරත්නය ද පෙරටු කරගෙන මහ වැසි මැද මත්තල සිට බේරුවල බෝධිය අසලට අද පාගමනින් ගියහ.
ගව ඝාතනයට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි.
ගව ඝාතනයට එරෙහිව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් දිවි තොරකරගත් සිද්ධිය සිහිපත් කළ සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි මේ ප්‍රශ්නයට විසඳුමක් නොලදහොත් ඉන්ද්‍රරතන හිමියන් ගිය මග යෑමට තමන් ද සූදානම් බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මස් කන එක නතර කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න (දී)
මේ යන විදියට ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මරණ එක නොවෙයි කන එක නවත්තන්න (දී)
ඕගොල්ලන්ට හරක් විතරයි සත්තු. මාළුවෝ, කුකුලෝ සත්තු නෙමේද? බුද්ධිමත් වන්න. හරක් මරණ එක නවත්වනවා නම් මාළුවෝ, කුකුලෝ මරන්න එපා. (අ)
සම්සුදීන්, සෞදි අරබියේත් ඌරු මස් කඩයක් දාමුද ? (නි)
මස් කන එක නවත්තු වානම් සත්තු මරණ එකත් නතර වෙනවා (දී)
මෙතන වරද තියෙන්නේ මස් කන මිනිස්සු තුල (දී)
ලස්සන අදහස් දාලා තියෙන්නේ. ඇත්තටම ඔයාලගේ ජාතිය මොකක්ද? මේ වගේ අය නිසා තමා අපිට අපේ අනාගතේ රට නැති වෙන්නේ. ඊට පස්සේ ඉතින් අවුරුදු 20, 30 යුද්ද කරන්න ඕනි නැවත රට බේරගන්න.(අ)
මෙතන කමෙන්ට්ස් වලින් පෙනෙනවා බුද්ධාගමට ඉන්න ප්‍රධාන හතුරෝ කවුද කියල. (අ)
අද අපේ ළමයින්ගේ මැරතන් එක. ඒක තියාගන්න බැරිවෙයිද දන්නෙ නැහැ (නි)
ඇයි මේ හාමුදුරුවොත් මිනිස්සුන්ට රස්සා දෙනවා කියල සල්ලි අරන්ලුද.(අ)..
කෝලිත , ඔබ හරි, මේ ලෝකේ ගොඩක්ම දුක් විදලා මැරෙන්නෙ මාළුවයි, මාළු ගැන බලන්න කිසි කෙනෙක් නැහැ, මමත් ගිනි තියාගන්නවා ධීවර අමාත්‍යන්සේ වහල ධීවර ගම්මාන ටික පොළොවට සමතලා කරලා දැම්මේ නැත්නම් (අ)
ගවයා විතරද සතෙක්ට ඉන්නේ (දී)
ලංකාවේ හරකෙක්ගේ ජීවිතේ මනුස්ස ජීවිතයකට වඩා වටිනවද? මෙච්චර මිනිස්සුන්ව ඉවක් බවක් නැතුව ඔහේ මරනවා රට පුරාම දවස ගානේ , පොඩි ළමයින්ව අපචාරවලට ලක්කරනවා. ඒවාට කිසිම කෙනෙක් ඔය වගේ සද්ද දාන්නේ නැහැ නේ. (නි)
අහමඩ් හරක් මස් කාලා හැදුන පුද්ගලයෙක් බව ආයෙත් ඔප්පු කළා. අනුකම්පා කරමු කපිල, එයා අම්බරුවෙක්. (නි)
රටේ ඉන්න ගව මස් කන පිරිස අමතක කලාම කියමුකෝ. නමුත් සංචාරකයෝ, සත්තුවත්තේ ඉන්න සත්තු ටික? එහෙමනම් ආනයනය කරන්න ඕනෑ. බැරි නැහැ. එකම දේ ආවේග වලින් නෙමෙයි මොලයෙන් ඕනෑ මේ වගේ ප්‍රශ්න විසඳන්න. (නි)
හාල් මැස්සෝ කන එක හරක් මස් කනවට වඩා ලොකු පවක්. එක බත් එකක ප්‍රාණ කීයක් තියෙනවද ?අනිත් එක හාල් මැස්සා වුනත් ගිය ආත්මේ හරකෙක්ද කවුද දන්නේ. එතකොට හරක් එකෙක් බත් පිගන් 1000 කට දානවද. හාල් මැස්සෝ 20-30 එක බත් පිගානක දානවද? කෝකද වැඩියෙන් පවු? (නි)
පිටරටින් මස් ගෙන්නන්න පුළුවන්. මෙහෙ කැලැ ඉතුරු වෙනවා ඒකෙන් , බත්වල විස ඔලුවට ගිහින්ද? (ස)
වයලට්, ඔබ ගැන ලජ්ජා වෙනවා. (නි)
මම කියන්නේ ඇත්ත. මට නම් දවසක් හරක් මස් කන්නේ නැතුව ඉන්න පුළුවන්. පහුගිය වෙසක් දිනවල මස් කඩ වහපු නිසා එක දිගටම කෑවේ එළවලු බත්. ඔන්න අද තමා අපේ ගමේ මස් කඩේ ඇරියේ. ජාති භේද නොබලා හැමෝම ඇවිත් හිටියා මස් ගන්න. (නි)
රටේම සත්තු මරණ එක නවත්තන්න (දී)
බොහොම හොද දෙයක්නේ (දී)
අපිත් ගව මස් කන්නේ නැහැ (දී)
ඉර්ෆාන් , ඔයාලට හෙට අනිද්දට කොහොමත් ගිනි තියාගන්න වෙයි. (නි)
ජයවේවා ඔබලාට
මහේෂ් සිල්වා, කරුණාකරලා මුස්ලිම් නමින් පෙනී සිටින්නන්ව බලලා ඉස්ලාම් ධර්මය සම්බන්ධ තීරණයකට එන්න එපා. විවිධ ආගමික අනුගාමිකයන් කරන ක්‍රියා කලාපය බලා එම ආගම් සම්බන්ද තීරණයකට එළඹීම නුවණැති ක්‍රියාවක් නොවෙයි. කරුණාකරලා කිසියම් ආගමක් සම්බන්ද සත්‍ය දැනගන්න නම් එම ආගමට අදාළ මුල් ග්‍රන්ථ අධ්‍යයනය කරන්න. ඉස්ලාම් සම්බන්ධ ඔබගේ විවේචනයෙන් පෙනෙන්නේ ඔබ බලන්නේ මුස්ලිම් නමින් පෙනී සිටින්නන්ව බව පැහැදිලියි. (නි)
එකල ජේතවනාරාමය අසල වූ මස් මඩුව ගැන කලබල නොවුයේ සංසාර චක්‍රය නිවීම සදහා අවශ්‍ය වන්නේ සිත් හැදීම මිස නීති දැමීම නොවන බැවිනි. අප බෞද්ධයන් හැටියට ආගම වසර 2500 රැක ගත්තේ හදවතින් හා අවබෝධයෙන් මිස දණ්ඩන වලින් නොවේ. ප්‍රශ්න ඇති කරන්නේ සුළු සිද්ධීන් ලොකු කර මිනිසුන් බිය කර ඒවාට ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින දුෂිත බලලෝභී ගිහි පැවිදි දෙපිරිසය. (නි)
අපි දාන සාධාරන අදහස් , අපේ අදහස් අනික් මිනිස්සුන්ට කියවන්න දෙන ලංකාදීපය සදාරනයි කියල මම හිතනවා (අ)
මාළු,කරවල,හාල් මැස්සෝ,කුකුල් මස්,එළුවෝ,අනෙකුත් මාංශ හා මංකොල්ල ,ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර සියල්ල නතර කරයිද? (ස)
අපි මස් ගැන කතා කරනවා අපිට මේ රට තුල තියන ස්ත්‍රී දුෂණ, මැරකම්, සුරාව, හොරකම් වලට නිසි දඩුවම් දෙන නීතියක් තිබුනොත් අපිට රට ගොඩ ගන්න පුළුවන්... (ස)
ලංකාවේ මිනිස්සු හරියට දගන්නේ ලංකාව අහිති සිංහල බෞද්ධයන්ට පමණක් වගේ. එතකොට අනිත් ආගම්වල මිනිස්සුන්ට මෙයාලා වෙන රටවල පුරවැසිභාවය අරන් දෙනවද ? (නි)
සත්තු මරාගෙන කෑවේ අතීතයේ, දැන් අපි දියුණු ජාතියක් (දී)
සම්සුදීන්ලා , මෝහමඩ්ලා , සේරටමයි මේ කියන්නේ. ඔබලාගේ හලාල් ගැන අපි හොඳට දන්නවා. ඒ නිසා සේරම මොහමඩ්ලට කියනවා දැන්වත් කටවල් පියාගන්න කියලා. (නි)
සත්තු මරණ එක නවත්තුවාට මිනිස්සු මස් කන එක නවත්තෙන්නේ නැහැ (දී)
ඉන්ද්‍ර රත්න හිමියන් උසාවියෙන් බේරෙන්න සහ නය වලින් බේරෙන්න ගිනි තියා ගත්ත මිස ගව ඝාතනයට ගිනි තියා ගත්තේ නැහැ.(නදී)
අර ඇෆ්ගනිස්ථාන් වල තලේබාන්වරු වගේ,නිතිය අතට අරන්. (නි)
මන් දෙක්කා කාර්ගිල්ස් එකෙත් කීල්ස් එකෙත් පොඩි මස් කඩයක් හරක් මස් විකුනන්න තියලා තිබුනා. ඒකටත් ගිහින් ගහන්නකෝ ඉතින්. (නි)
ගොඩක්ම දුක් විදලා, සහ ප්‍රමානාත්මක වශයෙන් වැඩියෙන්ම මැරෙන සත්තු මාළු, මේ බව හුග දෙනෙක් දන්නේ නැහැ, කටට කොක්කක් දල ගොඩට අරගෙන පන පිටින් හම ගහනව , පන පිටින්ම රෝස් කරනවා . පන ගැහෙද්දි පෙති කපනවා , මම හෙට ඉදල මාළු මරනවට විරුද්දව ලොකු උද්ගෝෂණයක් කරලා , ජනාදිපති මන්දිරය ඉදිරියට ගිහින් ගිනිතියාගන්න යන්න කියල හිතාගෙන ඉන්නේ, ඔයාලත් එනවද මගෙත් එක්ක මැරෙන්න ?(අ)
වයසක හරක් බලාගන්න අලුතින් ව්‍යාපෘතියක් පටන්ගන්න පුලුවන්ද? (අ)
මුස්ලිම්වරු කවදත් බුදුදහමටත් සන්ඝයවහන්සේලටත් අපහස කරන බව හොදින්ම පේනවා. අහමඩ් ඔයා අපවත් වුනු හාමුදුරුවන්ට අපහස කරන්න එපා. මොනවා උනත් දැන් අපිට ඒ තවත් වීරවරයෙක්. උන්වහන්සේගේ ඉල්ලීම සැබෑ කිරීමට අපිත් සහය දෙනවා.(අ)
ගිනි තියා ගනිල්ලා! (අ)
අර ෆස්ලුල් ගෆූර් අහලා තිබුනා ලංකාවේ මුස්ලිම් අය බුද්ධාගමට කරපු දේවල් මොනවද කියලා. එයට මගේ ඊ-මේල් එක දෙන්න,මම ඔක්කොම කියන්නම්.මුස්ලිම්,කියන්නේ ලෝකයේ සාමයට පුදුම වදයක් දෙන ආගමක්.මම කියන්නේ ලෝකයේ පැවැත්මට ඉස්ලාම් ආගම ලෝකයෙන් තුරන් කල යුතුයි.අපි එම කාර්යය සඳහා යක්කු එක්ක හරි එකතු වෙන්න කැමතියි. (නි)
මොනවා කලත් රජය ගව ඝාතනය නවත්වන්නේ නැහැ. හේතුව නතර කලොත් සංචාරක ව්‍යාපාරයත් නැති වෙනවා, හලාල් බලපත්‍රය නැති කලාට පසු අපනයනයද අඩුවෙලා තියෙනවලු.(නදී)
මිනි මැරුම්,ළමා අපචාර ,ස්ත්‍රී දුෂණ,මංකොල්ල,මත්පැන්... මේ සියල්ල අපි නවත්වමු. අන්න එතකොට හරක් මරණ එක ඉබේම නවතීවි. (නි)
මුන්ට පිස්සු ඉන්ද්‍රරතන හිමියන් ගිනි තියාගත්තේ නැහැ ගිනි තිබ්බා.(නදී)
දැන් මේ රට පෙරේතයන් යකුන් කුම්බාන්ඩයන් මස් වැද්දන් රජ කරවන රටක් බවට පත් වෙලා (නි)
අනේ ලංකාවට ගිය කල දසාව. හෙට අනිද්දා මාලු කන්නත් එපා කියයි වාගේ. . ඒවා පස්සේ හිගා කන්න තමයි වෙන්නේ.(නදී)
හරක් මස් කනවද? (නදී)
කටුගස්තොට මස්කඩයක් ගිනිගත්තලු .තව කඩ ගිනිගැනීමට නියමිතයිලු .(නදී)
ජයවේවා.....ගව ඝාතනය නවත්තමු
මේක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. (නි)
අනේ හොදා ඔය වගේ එක එක්කෙනා ගිනිතියාගෙනවත් මැරෙනවා නම් හොදයි. රට තුල සියලුම ජාතීන්ට සාමකාමීව ජීවත්වෙන්න පුළුවන්.(නදී)
බුද්ධාගමේ කියන විදිහට මනුස්සයා ඇතුළු සියලුම සත්තු මැරීම අපාගතවෙන පවක්. එතකොට මෙරටේ දවසකට මනුස්ස ගාතන කියක් වෙනවද?සත්තු මැරීම මම අනුමත කරන්නැහැ. ආගම ජාතිය වැනසීගෙන යනවා වගේම රටේ මෙච්චර ගැටළු තියෙද්දී අපේ ස්වාමින් වහන්සේලට හරක් මරණ එකද දැන් තියන ලොකුම ගැටලුව? (නි)
කෝලිත,හුලු අත්තක් ගිහින් අරගෙන ගිහින් ගිනි තියාගන්නවා ඔහේගේ පශ්චාත් පැත්තට! (නි)
ලංකාව කියන්නේ ඈත අතීතයේ පටන්ම කෘෂිකාර්මික රටක්. දැන් සම්සුදීන් කතා කරන්නේ හරියට සංචාරක කර්මාන්තයයි මැදපෙරදිග රටවලට කරන අපනයනයයි නැත්තම් ලංකාවට යන එනමං නැහැ වගේනෙ. අනික හලාල් නැති නිසා කියලා අපිට එහෙම පාඩුවක් නම් වෙලා නැහැ.එහෙම නෙමෙයි, අපි යලිත් කාබනික පොහොර යොදා කරන කෘෂිකර්මය ගෙවතු වගාව දියුණු කරමු. එවැනි නිෂ්පාදන අපනයනය කරමු. අන්න එදාට හලාල් වැනි විකාර සහතික කව්රුවත් හොයන්නේ නැහැ. දැනටත් ඇමෙරිකාව එංගලන්තය වැනි රටවලට එවැනි දෑ අපනයනය කරන දේශීය සමාගම් අපේ රටේ තියෙනවා.ඒවාට හොඳ ඉල්ලුමකුත් එහෙ තියෙනවා. අනික මැදපෙරදිග රටවල් ඇරුනහම තව රටවල් ලෝකේ තියෙනවනේ. එවිට සංචාරක ව්‍යාපාරය වැනි දී අතිරේක අදායම් ලෙස පවත්වාගෙන යමින් අපටත් දෙපයින් නැගී සිටීමට අවස්ථාවක් ලැබෙනවා. දැන් ඉන්දියාවේ ගව ඝාතනය තහනම් නමුත් සංචාරක කර්මාන්තය හොදින් කෙරෙනවා. (නි)
සම්සුදීන්, සංචාරකයෝ අපේ රටට එන්නේ හරක් මස් කන්න නෙවෙයි (නි)
රනිල්ගේ අදහසට මාත් ඉන්නවා (නි)
අපේ සේනාව කියලනේ තිබ්බේ මේ මාසේ වෙනසක් කරනවා කියලා. (නි)
මුස්ලිම් නම් වලින් එක එක අදහස් යවා රටේ තවත් ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා (නි)
හරක් මරණ එක තහනම්කරලා මුස්ලිම් වර්ගයාගේ ව්‍යාප්තියත් ඌරන් මැරීම තහනම් කරලා ක්‍රිස්තියානිවරුන්ගේ පැතිරීමත් නවත්වන්න පුළුවන් කියලා හිතන ප්‍රාථමික මානසිකත්වයක් සහිත චීවරධාරීන් විසි එක්වන සියවසේදී බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිස ඉවහල් වන්නේ නැහැ. එවැන්නන් නිසා තමයි ලංකාව 1505 සිට යුරෝපීය ආක්‍රමණවලට ගොදුරුවී යටත් විජිතයක් බවට පත්වුණේ. (නි)
සත්තව ඝාතනය වහාම නතර කරන්න (දී)
අර මුස්ලිම් අය මිනිස්සුන්ගේ බෙල්ල කපලා මරනකොටත් අල්ලා දෙවියන්ගේ නම කියලා කෑ ගහන්නේ මොකද? සිරියාවේ මිනිමස් කනකොටත් අල්ලා දෙවියන්ගේ නම කියලා කෑ ගැහුවේ මොකද? මුස්ලිම් යාලුවෝ පැහැදිලි කරන්නකෝ ..... (නි)
අයියෝ කෝලිත, පිස්සු කතා කරනවාද? ඔයා ගිනිතියාගෙන මැරෙන්න ඔයාට ඕනෑ නම්. අපි වීඩියෝ කරලා ෆේස්බුක් එකට දාන්නම්. (නි)
කෝලිත, මටත් ආවා අදහසක්. මම ඩෙංගු කීටයන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරනවා. උන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕනෑ (නි)
ඒ පාර එයාලා ඒකටත් අතගහනවාද? (නි)
තේරුමක් නැති වැඩ කරන්න එපා. ලෙඩක් තිබේ නම් රෝගය හැදෙන්න මුල්වූ කාරනාවට බෙහෙත් කරන්න, නැතුව ලෙඩේ යටපත් කලාට වැඩක් නැහැ නැවත ලෙඩේ හැදෙනවා (දී)
කපිල මල්ලි, මුස්ලිම්වරු බුදුදහමට නිගාකරන්නේ නැහැ. අපේ අය නිසාමයි බුදුදහම ගැන අන්‍ය ආගමිකයින් වරදවා තේරුම් ගන්නෙ. ඔබ දන්නවාද අපේ අය මුස්ලිමුන්ට විරුද්ධව වෙබ් සයිට් හදාගෙන ඉස්ලාමයට ගරහන බව? බුදුන් අන්‍යයන්ට ගරහන්න කිවුවෙ නැහැ. මෙවැනි අය නිසා තමයි බුද්ධාගම ගැන වැරදියට හිතන්නෙ (නි)