පුත්තලම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් තම්බපන්නියේ කොටුවී සිටි 69 දෙනකු නාවික හමුදා සහායෙන් බේරාගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුර හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ පවුල් 2500ක් පමණ අවතැන්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
කුඩා වැව් සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් ග්‍රාමිය මාර්ග සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනා ගමනයට බරපතල තර්ජනයක් ඇති බව කියයි.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගංවතුරට කොටු වූ පවුල් 69 බේරා ගැනෙති
ලහිරු ඩුබායි Saturday, 20 December 2014 10:09 AM
ජීවිත ආරක්ෂක කණ්ඩායමට දළදා සමිදු පිහිට පතමි.ඡන්දයට නිකරුනේ මුදල් නාස්ති නොකර මේ අසරණ වෙන ජනතාවට පිහිට වෙන්න.(හේ)
රංජිත් Saturday, 20 December 2014 11:02 AM
ජිවිත ආරක්ෂාකර දුන් ඔබ සැමට දළදා පිහිටි ලැබෙවා.(හේ)
සිල්වා Saturday, 20 December 2014 03:30 PM
බුදු සරණයි සැමට ! කැපවීමෙන් සයෝගෙන් හැමදෙනාම වැඩකරනවා ලොකු ආදර්ශයක් සැමට! (අ)
කුමාර Saturday, 20 December 2014 03:57 PM
ඔබගේ කියමන හරි ලහිරු. (අ)
දිසානායක Sunday, 21 December 2014 04:14 AM
අර කට් අඋට් ගහන සල්ලි ටික මේ අසරණයින්ට වියදම් කළා නම් මොකද වෙන්නේ.(හේ)