ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් කළ කාන්තාවක් (55) ලිස්සා වතුරට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
සතියක සිට ගල්ගමුවට වැසි පවතී.
ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් කළ කාන්තාවක් (55) ලිස්සා වතුරට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
සතියක සිට ගල්ගමුවට වැසි පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අහිංසක ජිවිතයක්. ඔබට නිවන් සුව පතමි. (ස)
දිය පැන්නුමේ බොහෝ වෙලාවට වතුර නැහැ. එහෙත් වතුර එන වෙලාවට මිනිසුන්ට එතෙර වෙන්ට ක්‍රමයක් හදල දෙන්ට එපාය. (ස)
ඔවැනි දිය පැන්නුම් වල දිය සෙවල බැඳෙනවා. මේ හරහා යන එන අය ජීවිතය ගැන පරිස්සම් විය යුතුයි.(නදී)
ගමේ අහිංසක මනුස්සයෙක් ...වෙලාව තමයි. ඔබට නිවන් සුව ලැබේවා ! (ස)
අපේ රටේ හරියට අකල්මරණ (දී)
අනේ අම්මේ මේ වගේ වෙලාවක අවදානෙන් යන්න ඕන නේද? කොයි වෙලාවෙ වාන් දොරටු අරියිද කියලා. මෙවන් අකල් මරණ යලිත් නොවේවා. නිවන් සුව පතමි. (ස)
මව්නි, ඔබට නිවන් සැප ලැබේවා !!!!!! (ස)