අවුරුදු 11ක දැරියක කෙළෙසීයැයි සාලියවැව නායකත්ව පුහුණු යුද හමුදා කඳවුරේ පුහුණුවකට ආ ගුවන් භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අවුරුදු 11ක දැරියක කෙළෙසීයැයි සාලියවැව නායකත්ව පුහුණු යුද හමුදා කඳවුරේ පුහුණුවකට ආ ගුවන් භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නම කෙලසන අයට උපරිම දඩුවම් දෙන්න ඕන. (ස)
මෙවැනි අයට ප්‍රසිද්දියේ දඩුවම් කිරීමෙන් මේ වගේ වැරදි කිරීමෙන් වලකිනවා.(නදී)
හදින් රාජකාරී කරන අයටත් ලජ්ජයි. මේවා හරියට ක්‍රියා කරලා දඩුවම් දෙන්න. (ස)
පහුගිය කාලේ මේවගේ අපරාධ කලේ ගුවන් හා යුධ හමුදාවෙන් පලාගිය අය, නමුත් වර්තමාන තත්වය වෙනස්වෙලා. (නදී)
මෙහෙත් තියෙනවා ශරියා නිතිය.(නදී)
එක්තරා රෙදි කඩේක වැඩ කරපු හාදයෙක් මෙහෙම කලා කියලා රෙදි කඩේට ගහපු උදවිය දැන් මොනව කරයි ද මන්දා . උස තැන දැක හැකිළෙන්නේ.. මිටි තැන දැක පුප්පන්නේ... නිවටුන් බව සිතමින්නේ... මගේ පුතා නිදියන්නේ.. (ස)
පහු ගිය දවස්වල බල සේනාවක් කියල කට්ටියක් මේ අයට දඬුවම් දුන්නා . කෝ මේ කට්ටිය දැන්.(නදී)
ගුවන් හමුදාවටත් මේ මනුස්සයා අගෞරවයක්. (ස)
වැරදියට හිතන්න එපා ගුවන් බටයා පොඩි ගුවන් අභ්‍යාසයක් දෙන්න ඇති. (අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු) (ස)
ගුවනේම තිබ්බා නම් හරි පහලට ගන්නේ නැතිව.(නදී)
පාරුක්ට පුදුම අමාරුවක් තියෙන්නෙ බොරු බලසේනාව එක්ක.අපේ බොරු බලසේනාවයි මේකයි අතර ඇති සම්බන්ධය මොකක්ද? (ස)
මෙයා කරලා තියෙන්නේ ඉතාම පහත් වැඩක්. ඒකට රටේ පවතින නීතිය අනුව දඩුවම් කරන්න ඕන. හමුදාවක කෙනෙක් කියලා මේ දේ ගැන හිතුවොත් වැරදියි. විජේසිංහට ඕන දැන් ගුවන් හමුදාව ගහන්නද ඕන? (ස)
හසිත මල්ලියේ, ඇත්ත කියන කොට ඇය් ඔයාට රිදෙන්නේ. මම හිතුවේ නැ නේ ඔයත් ගියා කියල (අ)
ඔය මිනිහත් කසාදයක් බැදල දරුවෙක් උන්නු දවසකට මෙහි අරුමය දැනෙයි. (අ)
මුන් වගේ අපරාදකරුවන්ව වද පිරිමින් බවට පත් කරන්න ඕනේ. එතකොට තමයි අනිත් අයත් බය වෙන්නේ.(නදී)
ඔනෑම් වෘත්තියක අපතයෝ, කාලකන්නි, තිරිසන්නු ඉන්නවා. ත්‍රිවිද හමුදාවේත් එහෙම අය ඉන්නවා. ලිංගික අල්ලස් ගන්න විදුහල්පතිවරු ලමයි දුෂණය කරන ගුරුවරු, ලෙඩ්ඩු දුෂණය කරන දොස්තරවරු ඉන්නවා වගේ මේ විසම සමාජයේ මෙහෙම තිරිසන් සිත් පහල වන මිනිස්සු සැම ක්ෂේත්‍රයකම ඉන්නවා. මේ හමුදා බටයාට හමුදා නීතියෙනුත් සිවිල් නීතියෙනුත් දඩුවම් ලැබේවි. රැකියාව අහිමි වේවි. නීතිය පැත්තෙන් සිදුකරන්න පුළුවන් එපමනයි. අතවරයට පත් දැරියගේ අනාගතය කාලකන්නි නොකිරීමේ වගකීම තියෙන්නේ බලදාරීන් අත.(නදී)
අධ්‍යාපන ආයතන ගණිකා මඩම් කරන්න අධ්‍යාපනය විනාශ කරන තරමට උන්ට පුළුවන් මිනිස්සුන්ගේ ඔලුව උඩ බුරු ගහන්න (අ)
දැරියට සදාරණයක් කරන්ඩ.(නදී)
හලෝ මේ, එයා තාම සැකකරුවෙක් පමණයි හරිද. (ස)
මේ සුදුබන්ඩා දිසානායක නායකත්ව පුහුණුවේ එක කොටසකනේ. නායකත්ව පුහුණුව ඕන කියලා මර හඩ තලපු අයගේ ගේ කට දැන් කෝ? ආචාර්ය මහාචාර්ය වරුනි, විශ්වවිද්‍යාල සොයුරු සොයුරියනි, පාසල් ගුරුබවතුනි, සිසුනි දෙමාපියනි, මේ අයට තාමත් අධ්‍යාපනය නමැති පහනේ එළියෙන් සාද දාන්න ඉඩ නොදෙමු. මොහොමඩ් නිෂ්මි නිමල් බාලසුරියලා ලෙයින් කයින් පුදා රැකදුන් නිදහස් අද්‍යාපනය රැකගමු.(නදී)
අද අපේ නායකයෝ දිහා බලනකොට මේකත් පුහුණුවීම ඉතා වැදගත්.(නදී)
එකල හමුදාවේ හොඳ විනයක් තිබුනා. (ස)
ජීවිත කාලයටම හිරේ දාන්න ඕන. (ස)
පුංචි ළමයාගේ ජීවීතේ දැන් ඉවරයි. මේකට හොඳ දඬුවමක් දෙන්න. (ස)
අනේ මන්දා අපේ ත්‍රිවිද හමුදාවට ගිය කලක්! (නි)
ලුම්බිනියි පිටිගලයි දාල තිබෙන අදහස් එකතුකළාම නියම තත්ත්වය දැක්වෙනවා. පුළුවන් හැම කෙනාම ලොක්කන් අනුගමනය කරමින් අපරාධ කරනවා. ඒ නීතියෙන් එපමණ කරදරයක් නැති බව දන්නා නිසා. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉන්න කට්ටියමනේ ආදර්ශය දෙන්නේ. (නි)
මේක තමයි ඇත්තටම නායකත්ව පුහුණුව කියන්නේ. අද ඉන්න නායකයෝ කරන දේවල් ඉගෙන ගැනීම නේ. (නි)
කොයි භටයත් එකයි. එකම සංකල්පය තමයි මුළු රට තුලම සිසාරා ගලන්නේ. යුද්ධය දිනු වීරයන්ට රජය සැළකු ආකාරය නිසාම හමුදා වල සේවය කළ භටයින්ගේ තත්වය පහතට ගියා. උනුත් තමන්ට නැතිවී ගිය අභිමානය හා ලජ්ජා බය නිසා දැන් සත්තු වගේ හැසිරෙනවා. අහෝ ඛේදයකි. (නි)
මේ වගේ අය ගුවන් හමුදාවට වැඩක් නැහැ (නි)
පුහුණුවේ කොටසක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)
මේවගේ ළමා අපචාර දවසකට බොහෝ සිදුවෙනවා. දැන් ඉන්නේ මිනිසුන් නොව මිනිස් වෙස් ගත තිරිසනුන්ය. මේ වයසේ කුඩා ළදැරියක් විනශ කිරීම ඉතාම බරපතල ක්‍රියාවක්. උපරිම දඬුවම් සහ ළදැරියට සාදාරණයක් කරන්න. ෂරියා නිතිය අවශ්‍ය මේ වගේ අයටයි (නි)
මේ යකා අව්රුදු 50 කාටවත් ගුවන් ගත කොරන්න. තිරිසනා.(අ)
ලංකාවේ දවසකට කීයක් වෙනවා ඇතිද මේ වගේ පහත අපරාධ? ඒ උනාට රටේ නීතියක් නැතිකම තමයි මේ සේරටම මුල. අපරාධ කරු දන්නවා වැඩිම උනොත් මාස ගණනයි කට්ට කන්න වෙන්නේ ඊට පස්සේ නිදහස් කියලා. මේක පේන්නේ නැහැ නොවැ මේ ලොකු ලොක්කන්ට. බලන්නකෝ ඒකෙත් හැටි නේද?(නදී)