අතුරුගිරි අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ගුවන් හමුදා භට එල් සී චතුරංගට සැත්කමක් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යතක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි. ඔහුගේ ඉනෙන් පහළ දැඩි ලෙස පිළිස්සී ඇතැයි ද ඔහු සඳහන් කරයි.
අතුරුගිරි අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ගුවන් හමුදා භට එල් සී චතුරංගට සැත්කමක් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යතක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි. ඔහුගේ ඉනෙන් පහළ දැඩි ලෙස පිළිස්සී ඇතැයි ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බුදු සරණින් සුවය ලැබේවා! (නි)
බුදු හාමුදුරුවන්ගේ ගුණ බලෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඔබට බුදු සරණින් සුවය ලැබේවා! (නදී)
ඉක්මන් සුව පතනවා! (නි)
ඉක්මන් සුවය පතමි (නදී)
දළදා සමිඳු පිහිටෙන් ඔයාට ඉක්මනටම හොඳ වේවා.(හේ)
ගොඩක් කණගාටුයි. මියගිය සැමට නිවන් සුව ලැබේවා.! අනිත් අයට ඉක්මන් සුවය ලැබේවා.! තෙරුවන් සරණයි. (ර)
ජය සිරි මහ බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.! (ර)
ඉක්මනින් සුව වේවා.! (ර)
ඉක්මන් සුව ප්‍රර්ථනා.! (ර)
දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! (නි)
දළදා සමිඳු පිහිටෙන් සුවපත් වේවා! (නි)
විෂ්ණු දෙවි පිහිටෙන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
දෙවි සමිඳුගේ පිහිට පතමි! (නි)
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය පතමි! (නි)
කඩුවෙල මහා නගර සභාවක් නේද? ගිනි නිවීමේ වාහන උපකරණ නැද්ද? (නි)
කඩුවෙල, මහරගම, කොට්ටාව ගිනිනිවන රථයක්වත් නැද්ද? මිනිස්සු අතින් තමයි භාජන වලට වතුර උස්සාගෙන ආවේ. (නි)
ගිනිනිවන අය,පොලිසිය එනකොට පුද්ගලයින් එළියට අරගෙනත් ඉවරයි නේද? කලින් ආවා නම් තව ජීවිත කීපයක් බේරාගන්න තිබුනා කියලා හිතෙනවා ප්‍රදේශවාසීන් ඉතා කැපවීමෙන් ගිනිගන්න ගුවන් යානයේ සිරවී සිටි අය බේරාගන්න මහන්සි වුණා. (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔයාට ඉක්මනටම හොඳ වෙයි අයියේ! බුදු සරණයි! (නි)