IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගොවීන්ට තුවක්කු දෙන අක්කර ගාන වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිලවුන්ගෙන් සිදුවන වගා හානි ඉහල ගොස් ඇතැයි ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි අනුව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම  තීරණය ගෙන තිබේ.

පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිලවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමෙිදී ගොවීන් පවසා ඇත්තේ පොල් ගෙඩි 800ක් පමණ අස්වනු ලබා ගත් තම වතුවලින් මේ වනවිට පොල්ගෙඩි 100ක් වත් කඩා ගත නොහැකි තරමට රිලවුන් විසින් අස්වනු පාලු කර  ඇති බවයි.



අදහස් (4)

ගොවීන්ට තුවක්කු දෙන අක්කර ගාන වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්

Amara Tuesday, 09 July 2024 11:15 AM

වායු තුවක්කු දුන්නම මදිද??? මේවා සමාජයට ගිනි අවි වැඩි කිරීමෙන් ගැටලු ඇති කරවනවා

:       0       0

Nihal Tuesday, 09 July 2024 12:03 PM

මේක විහිලුවක් වගේ පෙනුනත් දුනු ඊතල හදාගත්තත් හරි තුවක්කු නැත්නම්. ඕනෑනම් වැද්දෝ ළඟ සල්ලි දීලා ගන්නත් තියෙනවා.

:       1       1

සමන්ත Tuesday, 09 July 2024 01:17 PM

අක්කර පහක් තියෙන ගොවියන් කී දෙනෙක්ද ලංකාවේ ඉන්නේ. දෙමව්පියන්ගෙ ඉඩම් දරු මුණුපුරන් අතර බෙදිලා ගිහින් තියෙන්නෙ. බහුතරයක් අක්කර දෙකට අඩු ගොවියන්. අක්කර දෙකට වැඩි ඉඩම් ඇති බහුතරයක් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන අයත් නොවේ. අක්කර දෙකේ සීමාව තමයි අදට ගැලපෙන්නේ. මැති ඇමැතිලාට සහ රජයේ නිලධාරින්ට රිසි සේ ඉඩකඩම් තිබුනට සැබෑ ගොවියන්ට එහෙම නෑ

:       0       1

වදුරා Tuesday, 09 July 2024 10:57 PM

ඔව්. ඔය මාසයක් විතර අරහෙට මෙහෙට විදිනකොට ඉබේටම පුහුණුවකුත් ලැබිලා යමක් කරගන්න පුළුවන්. අවුල තියෙන්නේ ඔය මරන රිලවුන්ට මොකද කරන්නේ කියන එක. කන්නයෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 855 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 300 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 216 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2241 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3138 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2248 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36904 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24345 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site