කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ උද්‍යාන නිර්මාණ අංශයේ නව කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැල සිටුවීමේ වැඩසටහනකට ද සහභාගී විය.
ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය සහ විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ලෝකය අලුත්නේ. නේද? (නි)
අද හරිත දිනේ නිසාද මෙයාලගේ උඩු කය කොල පාට වෙලා තියෙන්නේ , නැත්නම් නිල් පාටයිනේ (ස)
නැමිලා ඉන්නේ හරි අමාරුවෙන් වගේ (ස)
සෑහෙන බර පැලයක් වගේ (ස)
චීන ආධාර යටතේද කරන්නේ (ස)
පිටරට වල ඉදලා මෙරටට එන ලාංකිකයන්ට තමන්ගේ නිවෙස් කරා යන්න ගමන් පහසුකම් සළසන එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
ජීවිතේට උදැල්ලක් අතින් නොඅල්ලපු පාටයි (ස)
මේ අයට හරියට නැමෙන්නවත් බෑනේ (ස)
මම හිතනවා මීට වඩා ගොඩක් අවශ්‍ය දේවල් තියෙනවා කියලා අපේ ගුවන් තොටුපලට. (නි)
ඉසුරුමත් ලංකාවක් (දී)
ඕවා කරන්න කලින් තව කොච්චර නම් දේවල් තියෙනවද කරන්න? (නි)