10 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 4 hours ago
Y නිස්සංක දෝහා · 1 hour ago අනිවාර්යෙන්ම බොදුබල සේනාවට දැනටමත් බනිනවා ඇති. පොලිසිය නියමෙට රාජකාරිය කරලා තියෙනවා.(නදී) Reply 0
Y අරුෂියා · 1 hour ago සෑම් එහෙම කපලා දානවනම් ලංකාවේ මස් කන සිංහල කොච්චර අය සිංහයින්ට දාන්න ඕනෙද? (නදී) Reply 0
Y ලපට්ස් · 1 hour ago හරක් ලොරියක් එනකම් පැය විසි හතරම පාරට වෙලා ජරාව කන්න බලාගෙන ඉන්න ඔය සුදු පිරුවට යුනිෆොර්ම් එකට උඩින් අදින අය ගැනද අපට මේ අපිට කියන්නේ. හා හා පිස්සු නැත්නම් හොදයි.(නදී) Reply 0
Y අරුසියා · 1 hour ago සුමිත් මේවා දෙක්කහම දුක නැහැ හිනහා යනවා . ලංකාවේ ඕනෑම මසක් කමක් නැහැ, හරක් මස් විතරක් විකුනන්න බැහැ. (නි) Reply 0
Y මුතුකුඩ · 1 hour ago මෙම ගව ප්‍රශ්ණය විසදීමට ගව කොමිසමක් පත්කර ගවයන් සම්බන්ධ නිපුන දැනුමක් ඇති ගව නායකත්වයක් දැරියහැකි ගවනායකයෙක් පත් කරගැනීම ඉතා යෝග්‍ය කටයුත්තක් වනු ඇත. (නි) Reply 0
Y ලාල් ජකර්තා · 1 hour ago ගව මස් කෑමෙන් වළකිමු. මෙම යහපත් කාර්‍යය කිරීමට සහයෝගය දුන් සැමට අපගේ ගෞරවය. බුදුසරණයි...! (නි) Reply 0
Y සෑම් · 1 hour ago ෂෙරීෆ්ගෙ පවුලේ අයවත්, ෂෙරීෆ්වත් කොරබාන් කරලා සත්තු වත්තෙ සිංහයන්ට, වළසුන්ට කන්න දුන්නොත් ෂෙරීෆ්ටත් අනුන්ගේ මස් කෑමේ තියෙන රගේ තේරේවි..... (නි) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අපේ රටේ නියම වැඩ තමයි වෙන්නේ. එක කොටසක් මරන්ට ගෙනියන ගවයන් බේරාගන්නවා. තව කොටසක් මිනී මරුවන්ව යස අගේට උසාවියෙන් නිදහස් කරගෙන යනවා. සාක්ෂි මදි කියලා.(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago සෑම්..! අපි ඊලග වතාවේ චන්දෙ දෙමු හොද බෞද්ධ , මාංශ භක්ෂක නොවෙන? ජනතාවගේ වගේම වන සිව්පාවුන්ගෙත් අභි වුර්ධියට රට පාලනය කරන උතුම් පාලකයෙකුට (නදී) Reply 0
Y මහේෂ් දිල්ෂාන් · 1 hour ago මෙම කාර්‍යය කිරීමට සහයෝගය දුන් සැමට බොහොම පින්. දිගටම මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා. (නි) Reply 0
Y සිංහල බෞද්ධයෙක් · 1 hour ago ආහාරයට සතුන් මරණ එක සදාචාරයට පටහැනියි. මම නම් ශාකභක්ෂකයි. මගේ බඩ සතුන්ගේ සුසාන භූමියක් නොවේ...... (නි) Reply 0
Y දර්ශන් · 1 hour ago මෙවැනි තක්කඩියන් ඇල්ලීමට ජනතා සහයෝගය ඉතා අවශ්‍යයි. පොලිසියත් මීට වඩා උනන්දු විය යුතුයි. (නි) Reply 0
Y සෑම් · 1 hour ago ඔය ගව ඝාතකාගාර වසා දමන්න තරම් කොන්දක් ඇති දේශපාලකයෙක් ඇත්තටම නැද්ද අපිට? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම බොදුබල සේනාවට දැනටමත් බනිනවා ඇති. පොලිසිය නියමෙට රාජකාරිය කරලා තියෙනවා.(නදී)
අපි හිටියේ නැත්තම් පොලීසිය අල්ලයි වලිගේ.(නදී)
මස් කන්න එපා කියලා බුදු හාමුදුරුවෝ කොහේවත් කියලා නැහැ (නි)
සෑම් එහෙම කපලා දානවනම් ලංකාවේ මස් කන සිංහල කොච්චර අය සිංහයින්ට දාන්න ඕනෙද? (නදී)
හරක් ලොරියක් එනකම් පැය විසි හතරම පාරට වෙලා ජරාව කන්න බලාගෙන ඉන්න ඔය සුදු පිරුවට යුනිෆොර්ම් එකට උඩින් අදින අය ගැනද අපට මේ අපිට කියන්නේ. හා හා පිස්සු නැත්නම් හොදයි.(නදී)
මොහොමඩ් , ෂෙරිෆ් ඔයාල හින්දා තමයි මේ අහිංසක සත්තු මැරෙන්නේ.(නදී)
සුමිත් මේවා දෙක්කහම දුක නැහැ හිනහා යනවා . ලංකාවේ ඕනෑම මසක් කමක් නැහැ, හරක් මස් විතරක් විකුනන්න බැහැ. (නි)
මෙම ගව ප්‍රශ්ණය විසදීමට ගව කොමිසමක් පත්කර ගවයන් සම්බන්ධ නිපුන දැනුමක් ඇති ගව නායකත්වයක් දැරියහැකි ගවනායකයෙක් පත් කරගැනීම ඉතා යෝග්‍ය කටයුත්තක් වනු ඇත. (නි)
ඔව් ෂෙරිෆ්, දැන් මිනිහාට වැඩිය ගවයා ප්‍රමෝට් වෙලා. (නි)
පව් නේද ගවයා? (නි)
ගව මස් කෑමෙන් වළකිමු. මෙම යහපත් කාර්‍යය කිරීමට සහයෝගය දුන් සැමට අපගේ ගෞරවය. බුදුසරණයි...! (නි)
ෂෙරීෆ්ගෙ පවුලේ අයවත්, ෂෙරීෆ්වත් කොරබාන් කරලා සත්තු වත්තෙ සිංහයන්ට, වළසුන්ට කන්න දුන්නොත් ෂෙරීෆ්ටත් අනුන්ගේ මස් කෑමේ තියෙන රගේ තේරේවි..... (නි)
ගවයන් පමණක් නොවෙයි, සියළුම සතුන් මැරීම නතරකරන්න ඕනෑ. (නි)
ෂෙරිෆ් ට දුක හිතිලා වගේ මස් කරගන්න බැරි වුණාට... (නි)
අනේ පවු. (නි)
අපේ රටේ නියම වැඩ තමයි වෙන්නේ. එක කොටසක් මරන්ට ගෙනියන ගවයන් බේරාගන්නවා. තව කොටසක් මිනී මරුවන්ව යස අගේට උසාවියෙන් නිදහස් කරගෙන යනවා. සාක්ෂි මදි කියලා.(නදී)
සෑම්..! අපි ඊලග වතාවේ චන්දෙ දෙමු හොද බෞද්ධ , මාංශ භක්ෂක නොවෙන? ජනතාවගේ වගේම වන සිව්පාවුන්ගෙත් අභි වුර්ධියට රට පාලනය කරන උතුම් පාලකයෙකුට (නදී)
මෙන්න වැඩ අපගේ ගෞරවය.(නදී)
හොර හරක් විතරක් නෙවෙයි, අනෙක් හරක් මරන එකත් නතර කරන්න ඕනෑ. (නි)
මෙම කාර්‍යය කිරීමට සහයෝගය දුන් සැමට බොහොම පින්. දිගටම මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා. (නි)
ගව මස් කෑමෙන් වළකිමු ! (නි)
හරක් හොරුන් දංගෙඩියට යවන්න. පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
ආහාරයට සතුන් මරණ එක සදාචාරයට පටහැනියි. මම නම් ශාකභක්ෂකයි. මගේ බඩ සතුන්ගේ සුසාන භූමියක් නොවේ...... (නි)
මෙවැනි තක්කඩියන් ඇල්ලීමට ජනතා සහයෝගය ඉතා අවශ්‍යයි. පොලිසියත් මීට වඩා උනන්දු විය යුතුයි. (නි)
ඔය ගව ඝාතකාගාර වසා දමන්න තරම් කොන්දක් ඇති දේශපාලකයෙක් ඇත්තටම නැද්ද අපිට? (නි)
අපේ ගවයත් හිටියද දන්නේ නැහැ. දවස් දෙකක ඉදලා දැක්කේ නැහැ.(නදී) .
සියලු දෙනාට බොහොම පින්!!(නදී)