ඉදිරියේදි පැවැත්වීමට නියමිත උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ සදහා තනිවම තරඟ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් හසන් අලි මහතා කියයි.
පක්ෂ නායක අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාගේ මුලිකත්වයෙන් පැය තුනකට අධික කාළයක් උත්තරීතර මණ්ඩලය රැස් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් පැතිවලත් තනියම ඉල්ලන්නකෝ බලන්න ! තනියම ඉල්ලන්න අයිතිය තියෙනවා වගේම ඉල්ලගෙන කන්න වෙන දවසකුත් ළඟදීම එනවා කියන එකත් මතක තියා ගන්න ! (දී)
ඒ කාලේ ගියා.දැන් රජුන් තනන්නේ සිංහල බෞද්ධයෝ.. (දී)
ජයසිරි, ඔයා අර සේනාවේද ? (දී)
බන්දුල හරි. (දී)
තනිවම හරි කමක් නැහැ රටට හොදක් කරනවා නම් (දී)
ඇවිත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා හොද අවස්තාවක් (දී)
තනිව එන්නන් තරම් ශක්තිමත්ද (දී)
එල්ලුම් ගහෙන් වැඩක් නැතිවෙයිද? (නි)
ගලව ගලව තැන් තැන්වල හිටවන ගස් වල මුල් අල්ලන්නේ නැත. (නි)