(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එසේම ගැබිණි මාතාවන් 50000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එම ගැබිණි මාතාවන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් එහිදී කුඩ්රා පැවැසුවේය.ජිවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මණින් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් තිබෙන රෝහලක් වෙත රැගෙන යායුතු රෝගීන් 5300 ක් සිටින බවද අල් කුඩ්රා පැවැසුවේය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 22,000 ක් පමණ ඝාතනයට ලක්ව ඇති බවත් තවත් 56500 ක් පමණ තුවාල ලබා ඇති බවත් පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.මේ වනවිට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවගෙන් සියයට 40 ක් සාගතයකට මුහුණ දීමේ අවදානමකට මුහුණපා සිටින බවද පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.
එසේම පලස්තීන වැසියන් මිලියන 1.5 කට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මේ වන විට නිවාස අහිමි වී තිබෙන බවද පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගසා තීරයේ දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ
Chinthaka Sunday, 31 December 2023 05:48 PM
මිනීමරු යුදෙව්වෝ !!! දෙවෙනි ලෝක යුද්දෙදී හිට්ලර් ඕකුන්ව සම්පූර්ණයෙන් ඝතනය නොකළේ, අනාගතයේ ජීවත්වන ජනතාවට දැනගන්නලු" ඇයි හිට්ලර් යුදෙව්වන්ව ඝාතනය කළේ" කියලා ප්‍රායෝගිකවම දැනගන්නලු. මේ යුදෙව්වන්ගේ අවසාන හෝරාව නොවෙයි කියා කාටවත් කියන්න බැහැ. හැබැයි කිසිම දැනඋගත්කමක් නොමැති, ඔවුන්ට බැල මෙහෙවර කරන ලංකාවේ සමහර මෝඩයින් ඉන්නවා. ජුවන් හොඳයි කියන්න.