චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 3 hours ago
Y වීර · 1 hour ago සන්ධානයට එකතුවෙලා ඒගොල්ලොන්ට අවාසි පැතිවල ඉල්ලනවා.මේ ගොල්ලන්ට වාසි පැතිවල තනිවම ඉල්ලනවා. ආණ්ඩුව කුමක් වුවත් තමන්ගේ ජනතාවට වැඩ කර ගැනීමට ඕනෑම ආණ්ඩුවකට යනවා. කාටවත් මේ දේවල් තේරෙන්නේ නැති හැටි.මේ ආණ්ඩුව හැදුවේ සිංහල අපි. (නි) Reply 0
Y වීර · 1 hour ago මම නම් කියන්නේ මේගොල්ලෝ කිසිම දේශපාලන පක්ෂයකට ළං නොකරගතයුතු කට්ටියක් කියලයි.අර නීති ප්‍රවේශ විභාගයේදි මේගොල්ලෝ කරපු හපන්කම් කාට කාටත් හොද පාඩම්. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ධානයට එකතුවෙලා ඒගොල්ලොන්ට අවාසි පැතිවල ඉල්ලනවා.මේ ගොල්ලන්ට වාසි පැතිවල තනිවම ඉල්ලනවා. ආණ්ඩුව කුමක් වුවත් තමන්ගේ ජනතාවට වැඩ කර ගැනීමට ඕනෑම ආණ්ඩුවකට යනවා. කාටවත් මේ දේවල් තේරෙන්නේ නැති හැටි.මේ ආණ්ඩුව හැදුවේ සිංහල අපි. (නි)
මම නම් කියන්නේ මේගොල්ලෝ කිසිම දේශපාලන පක්ෂයකට ළං නොකරගතයුතු කට්ටියක් කියලයි.අර නීති ප්‍රවේශ විභාගයේදි මේගොල්ලෝ කරපු හපන්කම් කාට කාටත් හොද පාඩම්. (නි)
අපි දන්නවා ගහ මොකක්ද කියලා. කොළ කඩා පාලා පෙන්නුවත් දැන් වැඩක් නැහැ (නි)
ඔය කියන අය ගහේ හඬ ගැන දන්නෙ නැහැ (නි)