(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)
ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
එසේම කාන්තා රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය.
ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය ඇමැතිවරිය. වැඩිදුරටත් කීවාය.
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක්
Prase Saturday, 17 September 2022 04:12 PM
ඇයි පිරිමින්ට සහ ළමයින්ට වෙන දූෂණය වෙනුවෙන් පැමිණිලි කරන්න 24 පැයේ ඔෆිස් එකක් දැම්මොත් හොඳයි.
randulravimal Sunday, 18 September 2022 12:28 PM
හොරෙන් කාමර වලට එහෙම එබෙන්න එපා හැබැයි ආරවුල් හොයන්න
lalithbmich Sunday, 18 September 2022 12:32 PM
හරියට කරනවා නම් හොඳ වැඩපිළිවෙලක්...
ගමේ එකාලා Sunday, 18 September 2022 02:55 PM
මෙයාට පුළුවන්ද ඔච්චර ලොකු වැඩක් කරන්න. කට නම් තියෙනවා. ඔක්කෝටම හරියන්න...