IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඝාතනයකට යමින් සිටි දෙදෙනකු හංවැල්ලේදී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පුද්ගල ඝාතනයකට  ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ පහක් සමග  අත්අඩංගුවට ගත් බව හංවැල්ල  පොලිසිය කියයි.

හංවැල්ල පොලිසියේ නිලධාරීන්  ඉරිදාපොළ හන්දියේ ක්ෂනික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමේදී තීරෝද රථයක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් තීරෝද රථය පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ ජිව උන්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය  කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය රැගෙන යනවාද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි

සැකකරුවන් දෙදෙනා කොස්ගම වෙරළු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35/49 අතර පසුවන රියදුරු රැකියාවේ නියුතු පුද්ගලයන්  දෙදෙනෙකි 



අදහස් (3)

ඝාතනයකට යමින් සිටි දෙදෙනකු හංවැල්ලේදී අල්ලයි

Moravinda Anuravila Wednesday, 08 January 2025 11:02 AM

එල්ලා මරා දැමිය යුතුයි .එලියට ඇවිත් ආපහු ඕකම කරනවනේ

:       0       25

රසික Wednesday, 08 January 2025 12:39 PM

එල්ලා මරණු ..ඇප නොදෙනු..

:       0       11

Bunny Preena Thursday, 09 January 2025 09:37 AM

යවන්ට තියෙන්නේ හිර ගෙදරට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 216 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 114 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 215 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 494 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 264 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


අක්කා මල්ලිලා ජීව විද්‍යාවෙන් කප් ගහලා
2025 අප්‍රේල් මස 30 479 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 239 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 70 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site