හම්බන්තොට මත්තල ගුවන් තොට ඉදිකිරීම් බාර චීන ඉංජිනේරු ඉයුරෙන් හාවකු මැරූ වරදට රුපියල් තිද්දහසක දඩයක් ගෙවීය. තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා ඔහුට ඩ නියම කෙළේය. ඔහුගේම රියට හාවා යට කැර මරා ඇතැයි උසාවියේ දී සඳහන්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්නු යන එන තැන්වලට හාවෝ ටිකක් ගින් දැමිමනන් ආණ්ඩුවට හොද ආදායමි මාර්ගයක්.
හැබැයි ඔය පැත්තේ ගැරඩි හොයාගන්න නැතිව ඇත දැන්.
අද මිනී මරණ මිනිස්සු යහතින් ඉන්නවා. හාවො මාරණ මිනිස්සු දඩ කනවා.
මුවා මරපු එකට මොකද වුණේ?
අද මානව අයිතිවාසිකමි උල්ලංඝනය වෙමින් පවතිනකාලයක සතුන් සංරක්ෂණය කරනවාය කියා සතුන්ගේ අයිතීන් සුරකිනවාය කියා තවත් පුශ්නයක් ඇතිවීමට පුළුවන්.
ආශ්චර්ය තමයි....
මිනී මරන්නෙත් හාවො මරනවා වගේනේ
ඒතකොට අර ගොනා මෑරුව ගාල්ලෙ කෙනාට මොකද වෙන්නෙ?
මේවට කියන්නේ විහිළු....
හැම ඒකකටම ආශ්චර්‍ය ඈදගන්න මිනිස්සු ධර්මිෂ්ඨ යුගයේ ඉන්න නැතුව ඇති.
හොද කොල්ලෙක්