නැගෙනහිර චීනයේ අංහුයි නුවර තාප්පයකට හා නිවසක බිත්තියකට සිර වී පැය හතක් තදවි සිටි කාන්තාවක බේරා ගැනීමට එරට සහන සේවකයින් සමත් විය.
වැඩ ඇරී ඉක්මනින් ගෙදර යාමට ගිය එම කාන්තාව බිත්ති දෙකට සිර වී සිටි දුටු අසල්වැසියකු සහන සේවකයින්ට දැන්වීය. ඔවුහු මිනිත්තු විස්සකින් ඇය බේරා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොහෙද මේ රීංගලා තියෙන්නේ.(නදී)
චීනුන්ට නම් දැන් හොඳටම පිස්සු හැදිලා තියෙන්නේ, දැන් ඔක්කොම පිස්සු ප්‍රවෘත්ති එන්නේ චීනෙන්.(නදී)
තාප්පේ ඇඟට වැටෙන්න ඇති සහන සේවකයෝ බිත්තිය කඩලා බේරාගැනීමට පිං පිං. (අ)
මෙයා කොහොමද මේක ඇතුළට වැටුනේ....!! අනේ මන්ද...!! (අ)
චීනයේ හින්දා හොදයි. ඕක අපේ කෙනෙකුට වුනානම් තමා වැඩේ. (නි)
මේ වගේ වැඩ වෙන්නේ චින්නුන්ටම තමා. සහතික ඇත්ත. (නි)
අපේ අය පැත්තෙන් බලද්දී මේ නිළධාරීන් වැදගත් (නි)
ඔය අපේ රටේ බාස්ලා වැඩ ඇද ඇද දවස් පඩියට වැඩ කරනවා වගේ නෙවෙය් එහෙ. චීන්නු ඉක්මනට ඕනෑම ගොඩනැගිල්ලක් නග්ගනවා මගේ ඇස් ඉදිරිපිටම මං දැකලා තියෙනෙවා.මේ ගැහැණු ළමයා ඔය ගොඩනැගිල්ලේ පුංචි හිඩැසකින් තමන්ගේ ගෙදරට යන එන කෙටි මග වෙන්න ඕනෑ ඕක.ඔය හිඩැසින් එන ගමන කොන්ක්‍රීට් හලලා ඇති (නි)