IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


’චැනල් 4’ ගැන ගෝඨාභය කතා කරයි

(යොහාන් භාසුර)

‘චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. 

 



අදහස් (43)

’චැනල් 4’ ගැන ගෝඨාභය කතා කරයි

siril Thursday, 07 September 2023 04:25 PM

අපි නොදන්න නන්දසේන...!

:       40       127

NawshadThursday, 07 September 2023 05:39 PM

පැහැදිලිවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලැබිය යුතුයි

:       7       92

මැක්ස් Thursday, 07 September 2023 05:05 PM

ජීවිතේට ඇස් නාරින වෛරී, කෛරාටික ශ්‍රී ලාංකික කීප දෙනෙකු හැර පොදු මහත් ජනතාව මෙම චැනල් 4 බේගලයට හසු නොවේ.

:       114       53

සමන් විමල් Thursday, 07 September 2023 08:28 PM

ඇස් නොපෙනෙන හරක් ටිකක් ඩිස්ලයික් දාලා...

:       0       2

විජිත් Thursday, 07 September 2023 05:30 PM

මොනවා වුනත් මහදෙන්නා පුත්‍රයාටම ගැලපෙන නමක් තියලා තියෙනවා... "ගෝඨාභය". මේ තරම් බයගුල්ලෙක් ශ්‍රී ලංකා හමුදාවේ වත් ඉඳලා නැහැ. අපිට අමතක නැහැ ජෙනරාල් කොබ්බෑකඩුව මහත්මයා ඇතුළු නිලධාරීන් රැසක් මියගිය පසු, බොරු ලෙඩක් පෙන්වලා හමුදාවෙන් පැනලා ඇමෙරිකාවට ගිය හැටි. කරන්න පුළුවන් ඔක්කෝම වැඩ කරලා, හොරාකාලා දැන් සුදනා වෙන්න හදනවා. හැබැයි , මේ පාර කෙලවා ගත්තානේද? මොවුන් ඔක්කොම දියවන්නාවේ ගිල්වලා අපායට යවන්න වටිනවා.

:       27       99

පිටිගල මිලානෝThursday, 07 September 2023 06:41 PM

කොටින්ට බයේ රට පැන්නා… හැබැයි බයියන්ට නම් විරුවෙක්…

:       28       90

lalith Thursday, 07 September 2023 05:32 PM

කුහක සිංහලයින්ට සිහි කැඳවීමකි. ගානියා බැරිස්ටර් නාටකය ගැන සොයා බලන්න. ස්විට්සර්ලන්තය විසින් ගානියා රැගෙන යාමට ප්‍රථමාධාර සහිත ගුවන් යානයක් පවා සූදානම් කරන ලදී...

:       75       49

කසුන්Friday, 08 September 2023 08:57 AM

අනිවාර්යෙන් මෙතන කොමෙන්ට් කරන අය මී හරක්

:       4       2

Nawshad Thursday, 07 September 2023 05:37 PM

අපි නොදන්න නන්දසේන...!

:       24       74

duminda Thursday, 07 September 2023 05:38 PM

තමුන්නැහැලානේ පාස්කුව, කරේ තියන් රට වටේ ගියේ, දැන් මොකද පුහුලේ අලු ගෙවුණාම ලැජ්ජයි නේද?

:       16       86

පිටිගල මිලානෝ Thursday, 07 September 2023 05:55 PM

මෙයාට මෙච්චර හරියක් දැනුම තියනවා නම් තවමත් ලංකාවේ ජනාධිපති. මතකනේ ඉස්සර ප්‍රෙස් ඉන්ටර්වීව් වල හැසිරුණු හැටි.

:       17       70

achini Thursday, 07 September 2023 06:00 PM

ලංකාවට සාපයක් වුණා... දැන් මුකුත් දන්නේ නැති බබා වෙලා...

:       23       80

Don perea Thursday, 07 September 2023 06:10 PM

අපේ රටට සාපයක් වූ පවුල...

:       15       80

රුවිනි Thursday, 07 September 2023 06:15 PM

නන්දෙට මෙච්චර හරියක් ලියාගන්න බෑ…

:       17       70

සුජිත් පල්ලේවත්ත Thursday, 07 September 2023 06:27 PM

දෙපැත්තේන්ම කරුණු ඉදිරිපත්වී ඇති අතර එය තහවුරු කර සත්‍ය එළියට ගෙන ඒම රජයේ වගකීමකි..

:       4       67

නිමන්ති Thursday, 07 September 2023 06:29 PM

වැලිකඩ මකුණන් එනතෙක් බලා සිටී.

:       17       56

රම්‍යා Thursday, 07 September 2023 06:34 PM

පවුලටම සාප වේවා…! වැහි නැති හෙණ හත වදීවා….!

:       19       58

වත්සලා Thursday, 07 September 2023 06:47 PM

මෙයා නෙවෙයි මේ ලියුම ලියලා තියෙන්නේ... මේ අදහස් ගොනු කරගන්න තරම් දැනුමක්, බුද්ධියක් මෙයාට නැහැ. අහලා ඇතිනේ මෙයාගේ ගොනා පාට් ඉස්සර…?

:       17       60

God Is Alive Thursday, 07 September 2023 06:53 PM

පළමුව, නිදොස් පුද්ගලයින්ට දොස් පැවරීම අපරාධයකි. දෙවනුව, මුසා පවසා මිනිසුන් ගොනාට අන්දවා මිනිස් නීතියෙන් ගැලවිය හැක. නමුත්, දේව දඬුවමින් හා උදහසින් ගැලවීමට හෝ පලායාමට, අපායේ ගොස් සැඟවුණත් නොහැකිය. අපරාධය කළ අයට පමණක් නොව ඔවුන්ගේ දරු පරම්පරා පිටද මතු උපදින දරු පරම්පරා මතද මෙම සාපය පවතිනු ඇත. මන්ද, නිර්දෝෂී රුධිරය දේව සිංහසානය ඉදිරිපිට යුක්තිය ඉල්ලා දිවා රෑ මොරගසන අතර මෙම දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ පාපවලට ඔවුන්ගේ දරු පරම්පරා දක්වා දඬුවම් ලබාදෙන උදහසින් කිපෙන දෙවි කෙනකු වන බැවිනි.. මෙම අපරාදයට සම්බන්ද හා මෙයට වචනයකින් හෝ ආධාර අනුබල දුන් මිනිසුන්ට වන විපතක මහත.. දේව උදහසින් බේරීමට ඔවුන් කොහේ ගොස් සැඟවෙන්නද? රාත්‍රී නින්ද ඔවුනට බියකරුය, දිවාකල ඔවුන්ගේම හෘද සාක්ෂියේ මොර ගැසීමෙන් ඔවුන්ගේ මනස ව්‍යාකූල වේ. දේව උදහස හා දඬුවම දැනටමත් ඔවුන් පසුපස හඹා එමින් පවතී. ආමෙන්...

:       8       58

ජගත් ලියනගේ Thursday, 07 September 2023 06:56 PM

හෙණ වදීවා. අහිංසක මිනිස්සු කීයක් නං මිය ගියාද?

:       15       57

සිල්වා Thursday, 07 September 2023 07:00 PM

ඔක්කොම එක පැත්තට වෙලා පහර පිට පහර දෙන මේ මොහොතේ රාජපක්ෂලාට කරන්න තියෙන්නේ අපක්ෂපාතී පරීක්ෂණයට මුහුණ දීලා නීතිය ඉදිරියට ගිහින් තමන්ගේ නම පිරිසිදු කර ගැනීමයි.

:       8       53

නිකිණි Thursday, 07 September 2023 07:28 PM

අනේ ස්වභාව ධර්මය… දැන්වත් මොවුන් රොත්තට සුදුසු දඬුවමක් දෙන්න… දැනටමත් පරක්කු වැඩියි. දඬුවම් දෙන්න ඉස්සෙල්ලා එකෙක් හරි මැරුණොත් එය අසාධාරණයක්… පණපිටින් ස්වභාව ධර්මයට මුහුණ දීපල්ලා…

:       14       51

fairoos Thursday, 07 September 2023 07:44 PM

කාලකණ්ණි මුළු රටම විනාශ කරලා දැම්මා... බයියන්ට දැන් සැපද?

:       14       53

Bamunuarachchi Friday, 08 September 2023 09:40 AM

මාර වැඩක් සිංහල අපෙන් සැපද කියලා අහන්නේ පල්ලි වලට බෝම්බ ගහපු ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ. සිංහල රට අපිට සැපයි. කාදිනල් උඹලව බේරාගත්තේ නැතිනම් උඹලට ලැබෙන සැප බලාගන්න තිබුනා.

:       13       3

Tikiri Thursday, 07 September 2023 07:46 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන්, බයියන් ටික ඇවිස්සෙයි .

:       17       45

rani Thursday, 07 September 2023 07:46 PM

පුහුල් හොරා කරෙන් දැනේ ! තොප්පිය හරි නන් දාගන්න ! සත්‍ය අනිවාර්යයෙන් දවසක හෙළිවෙයි. කරපු අපරාධ වලට අනිවාරෙන් දඬුවම් ලැබෙයි...

:       13       49

වත්සලා Thursday, 07 September 2023 07:49 PM

හැත්ත බුරුත්තම නොමැරී නිරයේ උපදීවා…!

:       16       44

මාරා Thursday, 07 September 2023 07:59 PM

මේ කොමෙන්ටු බාස්ලා වැඩි හරියක් සිංහල මිනිස්සුද? 1818 සහ 1848 දී ආක්‍රමණික සුද්දන් විසින් ඉතා වැඩි පිරිසක් සිංහල මිනිසුන් සියල්ලම පාහේ කුරිරු ලෙස ඝාතනය කරන ලදී. ඉතිරි වූ පිරිස සුද්දන්ට කේලම් කියූ සහ නියම විමුක්තිකාමීන් පරදේසක්කරයාට පාවා දුන් බත් බැලයින්ය. ඔවුන්ගෙන් පැවත එන මේ නමට "මිනිස්සුන්" ගෙන් පලි ගහන වෛරී ප්‍රකාශ හැරෙන්නට වෙනත් යමක් අපේක්ෂා කළ නොහැකියි. නැත්නම් දෙයියනේ මේ කසිකබල් චැනලයක කියන මුසා බස් අසා මෙවැනි අසික්කිත කොමෙන්ටු ඉදිරිපත් කරන්නට මොලේ කළඳක් ඇති මිනිසුන්ට පුළුවන්ද?

:       8       5

Jay Thursday, 07 September 2023 09:34 PM

ඒ වන විට සාලි ලංකාවේ නොසිටි බව පෙන්වීමට ශ්‍රී ලංකා රජය ලියකියවිලි සකස් කරන බව සහතිකයි. Ch4 වාර්තාමය විශ්වාසනීයත්වය එය මත පදනම් විය. එය ඉදිරිපත් කිරීමට ප්‍රතිවිරෝධය දැක්වීමට ඔවුන් සතුව විශ්වාසනීය සාක්ෂියක් හෝ ලේඛනයක් තිබිය යුතුයි. එසේ නොවුවහොත් සම්පූර්ණ වාර්තා චිත්‍රපටය පදනම් විරහිත වනු ඇත.

:       0       2

Surain Thursday, 07 September 2023 09:34 PM

නන්දසේන ඔයා කොහොමද දන්නේ.. කිසිදේකට සම්බන්ධ නැහැ කියලා..! කවුද අනේ ලසන්ත මරන්න කොන්ත්‍රාත්තු දුන්නේ!

:       1       2

Bamunuarachchi Thursday, 07 September 2023 11:14 PM

ඝෝඨාභය මහත්තයෝ අපි ඒක දන්නවා. දහස් ගණනින් මිනී මරපු, මංකොල්ල කාපු ගිනි තියපු JVP එක හෝ LTTE එක ගැන මික් නොකියපු චැනල් 4 කට්ටිය යුද්දේ දිනපු සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 69 ඡන්දෙ දිනපු රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ හදන්නේ ඇයි කියලා අපි දන්නවා. බෝම්බ පුපුරවන කාලේ බලයේ හිටියේ රනිල් සිරිසේන කට්ටිය පන්දම් ඇල්ලුවේ අනුර ඒ සියළුම දෙනා ත්‍රස්තයින් මැඩ පැවැත්තුවේ නැත්තේ රාජපක්ෂලාට බලයට එන්නද? හම්බ ත්‍රස්තයින් සියදිවි හානි කරගත්තේ රාජපක්ෂලා බලයට ගේන්නද? චැනල් 4 එකට ඔත්තු සපයපු අයව උල තියන්න ඕනේ. තොප්පිය හරි නම් දාගත්තාට කමක් නැත...

:       5       2

විපරමා Friday, 08 September 2023 12:33 AM

බලලෝභී දූෂිත ජරාපක්සලා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. බලතණ්හාවට ගහපු ගේම්, කියපු, කරපු දේවල්, ජනතාව අන්දවන්න ගහපු බොරු බේගල් වල හැටියට පවුල් පාලනේ අය කියන කිසිම දෙයක් දැන් කවුරුත්ම විස්වාස කරන එකක් නැහැ...

:       1       2

Sena Friday, 08 September 2023 03:17 AM

මෙච්චර කල් කස කස ද හිටියේ තොපිලා ?දෙවියන් වහන්සේලාට කියලා දඬුවම් දීපල්ලා

:       1       2

chandima Friday, 08 September 2023 04:07 AM

රනිල් යන ගමන් කිව්වද දන්නේ නැහැනේ ආපසු එන්න කලින් අතුගාලම දාලා එයාට දිගටම ඉන්න හදලා දෙන්න කියලා

:       0       2

සල්ලි Friday, 08 September 2023 07:15 AM

රට බේරා ගැනීමට තවත් අවස්ථාවක් එළැඹෙමින් පවතී. පොදුජන ප්‍රශ්න අමතක වෙමින් පවතී. හාල් කිලෝව 200යි.

:       2       6

Rohana Friday, 08 September 2023 07:40 AM

ගෝඨාභය කියන විදියට ඔහු නිවැරැදි නම් උසාවියට ගිහින් තම නිදොස් බව දැනගන්නෙ නැත්තේ ඇයි? එහෙම නම් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද? අරමුණ මොකක්ද?

:       3       5

nirmal Friday, 08 September 2023 08:55 AM

චැනල් 4 රෙදි ගලවා ගන්නවා මේ වතාවේ. රෙදි 4ම ගලවා ගන්නා බැවින් Cloths-4 ලෙස නම වෙනස් කරන්න.

:       8       3

ජයත් Friday, 08 September 2023 08:55 AM

කොමෙන්ට් දැක්කම හිතෙනවා මේ වගේ මිනිස්සු ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක් කියාලා. නුගත්කම සහ අන්ධ භක්තිය නිසා අඩුම ගානේ මේ ලිපියේ කියලා තියෙන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැහැ. කතෝලිතයෝ කියන්නේ මෙච්චර නුගත් මිනිස්සු කියලා හිතුවේ නැහැ.

:       8       5

nirmal Friday, 08 September 2023 09:18 AM

මා දන්නා පරිදි මෙම නාටකයේ ඉදිරිපත් කෙරෙන එකම සාදකය අසාද් මවුලානා නම් අය බුද්ධි අංශ නිලධාරීන් සහරන් කණ්ඩායමට හඳුන්වාදීමයි. බුද්ධි අංශ නිලධාරීන් ජාතින් අතර ගැටුමක් අවශ්‍ය බව පැවසීමයි. බුද්ධි අංශ නිලධාරීන්ගේ උපක්‍රම තේරුම් ගන්න. ඔවුන් මෙම සැක සහිත කණ්ඩායම් වෙත ගොස් "අප සොයන්නේ ත්‍රස්ත කණ්ඩායම්" යනුවෙන් නොපවසයි. ඔවුන් යම් අපරාධයක් කිරීමට අවශ්‍ය බව පවසා සැක සහිත කණ්ඩායම් නොමඟ යවමින් තොරතුරු රැස් කරයි.. නාමල් කුමාර රංගනය හොඳම උදාහරණයයි. ජනාධිපති ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසමින් බුද්ධි අංශ සිදුකලේ ජනාධිපති ඝාතන සැලසුම් හෝ වෙනත් එවැනි සැලසුම් තිබේදැයි සොයා බැලීමයි. සාමාන්‍ය ඔත්තු කරුවකුවත් නොවන නාමල් කුමාරගේ බුද්ධියට එය වැටහුනේ වෙනස් ලෙසකය. ඔහුට වැටහුනේ බුද්ධි නිලධාරීන් ජනාධිපති ඝාතනයට තමන්ගේ සහය ඉල්ලා සිටින බවකි. මෙය හාස්‍යට කරුණක් නොවේද? තවද මෙවන් දෙයක් එලිවූ විට සත්‍ය හෙළි කිරීමට බුද්ධි නිලධාරීන් ක්‍රියා නොකරයි. හේතුව ඔවුන් ඔවුන්ගේ උපාය මාර්ග හෙළි නොකිරීමට වග බලා ගැනීමයි.

:       1       5

Madu Friday, 08 September 2023 11:17 AM

දැන් මරාගෙන මැරුනේ මුස්ලිම් අන්තවාදියෝ නෙමේද?

:       1       1

ඊලියන් Friday, 08 September 2023 12:09 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවකයෙක්. ඔබට ජය..!

:       1       0

සුදත්Friday, 08 September 2023 12:54 PM

ලසන්ත වික්‍රමතුංගගේ ඔලුවට මොහු දුන් ඔපරේෂන් එක ගැනද කියන්නේ?

:       0       2

බද්රානි Friday, 08 September 2023 01:32 PM

මෝඩ, ලොකුවට හිතාගෙන ඉන්න සිංහල නරි රැලක් උත්සහ දරමින් ඉන්නවා,"අන්තවාදී මුස්ලිම් තරුණයින් සිංහල බෞද්ධ නායකයෙක් වෙනුවෙන් ජීවිතය පුජා කරයිද?" කියන මතය සමාජගත කරන්න.. මෙතැන සිදු වුණේ සිංහල බෞද්ධ නායකයා ඇතුළු කල්ලිය මේ මුස්ලිම් තරුණයින්ව තමන්ගේ දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් භාවිතා කිරීමයි. ආගමික, අන්තවාදී කණ්ඩායමක් හෝටල් වලට බෝම්බ තිබ්බේ ඇයි..? සමහරවිට මේ තරුණයින් හිතාගෙන ඉන්න ඇති ඔවුන් කරන්නේ බෝම්බය රැගෙනයාම පමණයි. එය පුපුරවා හරින්නේ වෙනත් කෙනෙක් කියලා.. ඔය කියන මහලොකු සිංහල බෞද්ධ නායකයා කොරෝනා සමයේ රට වසාගෙන පිටරට වෙසෙන සිංහලයින්ව අසරණ කෙරුවා මතක නැද්ද? සිංහල පුහු දේශප්‍රේමේ ඔලුවට ගහලා හූ කියන නරි රැළට මම කියන්නේ නුඹලා මේ ලෝකෙට බිහි වුනේ මනුස්සයෙක් ලෙස කියා හිතපල්ලා. ඊට පසුව තමයි සිංහලකම ඉහට ගහලා ඔලුවේ අං ආවේ. මැදපෙරදිගට ගිහින් බලාපල්ලා මහලොකු ජාතියට එහෙ තියන පිලි ගැනීම.. හොරු රජකරන, තමන්ගේ රටේ ජීවත් වෙන්න බැරුව පිටරටවලට ගොස් සිටින ජාතිය කොහොමද ප්‍රෞඩ ජාතියක් වෙන්නේ..? අනික ලංකාව ඇතුළේත් මහා ජාතිය මෝඩ හිඟන්නෝනේ. සිංහල බෞද්ධ නායකයා ගෑස්‌, පෙට්‍රල් පෝලිම් නිර්මාණ කලේ හොඳටම...

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 377 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1020 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 411 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1412 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4899 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2263 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site