වඩාත් හොඳ චිත්‍රපටය කුමක්දැයි තෝරා ගැනීමට බ්‍රිතාන්‍ය රේඩියෝ ටයිම්ස් සඟරාව සැරැසෙයි. ඒ සඳහා වන මත විමැසුමට ලක්ෂ එකහමාරක් ඡන්දය දී ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියර අළලා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ මත භේදාත්මක චිත්‍රපටය ද මේ තරගයේ දී හොඳම චිත්‍රපටය වෙතියි අනුමාන කෙරේ. ‘බැප්ටා‘ සමින් හැඳින්වෙන මේ සංවිධානය ඇමෙරිකාවේ ඔස්කා සම්මානය හා සමානය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවි ඉතින් ඒක චිත්‍රපටියක්ම තමයි ඉතින්. ඇත්ත සිද්ධි නෙමෙයිනේ තියෙන්නේ.
සම්මානය දුන්නු අය අතර ලංකාව ගැන තරහ කවුරුහරි ඉන්න අති.එත් අපි බය නෑ එවට.
අපේ මවුබිමට අත තියන්න කාටවත් බෑ. අපි ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි
ඒක හොද චිත්‍රපටියක් තමයි. මොකද මුළු කතාවම නිර්මාණයක්
සම්මානය දීමට ඡන්දයක් ඇත. (ස) http://www.radiotimes.com/news/2012-04-23/bafta-tv-awards-2012-nominees-current-affairs---which-should-win#pd_a_6166811#pd_a_6166811
මෙය බොරුවක් බව පෙන්විය හැකි සියලුම සාක්ෂි එක්තැන් කොට අන්තර්ජාලයේ හැකිතාක් ජනප්‍රියකරමු. ජය ශ්‍රී (ස)
මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න, එකේදි "Bafta TV Awards 2012 nominees: Current Affairs - which should win?" නාම යෝජනා විදිහට "ශ්‍රි ලංකා කිලින් ෆීල්ඩ්ස්" බොරු චිත්‍ර පටියත් තියෙනව. දැනට වැඩිම මනාප තියෙන්නේ "Bahrain: Shouting in the Dark (Al Jazeera)" වාර්තා චිත්‍රපටියට. පුලුවන් තරම් ඒකට මනාප දීලා උඩට දාමු.(ස)
අපි අපේ මව් බිම රැක ගනිමු (ස)
ඔය දෙන සම්මානත් uk වල සල්ලි අරගෙන දෙන ඩිග්රිය වගේ තමා ..
මේ අර අදින්නේ අපේ ලංකාව කොහෙන් කොහෙට තල්ලු කරන්නද?
වෙන රටවල් වල අය මොන දේ කලත් අපේ රට විනාශයට ගෙනියලා තියෙන්නේ අපේ අය .අපේ රට විනාශයට ගෙනියන අයගෙන් රට ගලවගන්න
කොටියට සම්මාන දෙන්නේ කොටිම තමයි.
ලන්ඩන්වල එල්.ටී.ටී. ඊ. කොටි ලක්ෂ 3 ක් විතර ඉන්නවා , ඒකෙනුත් භාගයයි ඡන්දේ දීලා තියෙන්නේ (ස)
මෙන්න ලින්ක් එක බලන්න ( http://www.radiotimes.com/news/2012-04-23/Bafta-TV-Awards-2012-nominees-Current-Affairs---which-should-win?)
අපේ අය රට විනාශයට ගෙනියන්න ඉන්නකොට තමයි පිට අය අත තියන්නේ.
මොන දේ වුණත් අපිත් සූදානම්. කාටවත් අපේ රටට අත තියන්න දෙන්නේ නෑ.
බුද්ධියක් නැති අය තමයි මේවට සම්මාන දෙන්නේ.