ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා 11 වැනි ඉරුදින සවස 05ට පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේදි විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
විදේශ කුමන්ත‍්‍රණ හමුවේ අපගේ කාර්ය භාරය කුමක්ද යන්න එහි මාතෘකාවයි.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා 11 වැනි ඉරුදින සවස 05ට පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේදි විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
විදේශ කුමන්ත‍්‍රණ හමුවේ අපගේ කාර්ය භාරය කුමක්ද යන්න එහි මාතෘකාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් කටුනායක , කවුද ඔබෙගේ නමින් ප්‍රතිචාර දමන්නේ .ලංකාවේ රන්ජිත් කියන නමින් බොහෝ ඉන්නවා . ඔයාට විතරක් නෙමේ මෙම නම උරුම . (ස)
ඡන්දෙට සල්ලි එකතුකරනවා ද ? (ස)
බොහෝ දෙනෙකු කරුණු නොදෙන චම්පික මහතාට කඩේ යනවා . චම්පික මහතා උගත් කෙනෙක් බව මමත් පිලිගන්නවා . එකනේ මෙයා ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැතුව . බලයත් තියාගෙන . ලබන වර ඡන්දයට ඡන්ද ගැනිමට නුවණැති විදියට දැන් සිටම පටන් ගන්නේ . (ස)
ඔය තරම් ජනහිත කාමී ඇමති කෙනෙක් නම් අයි සිදු වෙන අපරාධ ගැන කට වහගෙන ඉන්නේ? ඔය කවුරුත් බන දෙසන්නේ ඡන්ද අරන් බලය ගන්න ඊළඟ පාරටත්. (අ)
එතුමා ප්‍රංශයට එන්නේ එයාගේ හිතේ තියෙන අදහස් ඒ අයුරින්ම ප්‍රකාශ කරන්ට පුළුවන් රටක් හොයාගෙන. ලංකාවේ ඒ සෙල්ලන් බැහැනේ. (අ)
මංජුල ඔබට වැරදිලා ට්‍රයිකෝ රන්ජිත් කෑම ගැන බලන්නේ නැහැ නමුත් ලංකාවට යවන්න දෙන බඩු පෙට්ටිවල තියේන සැර බීම ගැන නම් හොදට සොයලා බලනවා. (අ)
රෝහිත සමරකෝන් මහතා ,, උගත් අය ගසා කන ඒවා අසුනොවන්නට තබා ගන්නට දන්නවා .එක හොඳ බුද්දිමත් කමක් . මම කාටවත් දේශපාලකයන්ට කඩේ නොයමි . දේශපාලනය කරනා කවුරුත් එකයි . සමහරු තමනුත් හේදිලා රටත් හදනවා . සමහරු තමා හෙදෙනවා රටත් නැතිකරලා . සමහරු තමනුත් නැති වෙලා රටත් නැති කරනවා . ඔය කියන බුද්දිය මොහුට තිබේ නම් දේශපාලනය අවශ්‍ය නැහැ . මේකට එන්නේ එකේ රසය දන්නා නිසා . මොකද ලංකාවේ සිටින එකම බුද්දීමතා මොහු පමණද ? රසයට තිබෙන ඇල්ම සියල්ලටම වඩා ලොකුයි . එකයි මේ ඔක්කොම (අ)
මැති තුමනි ඔබට ජය, ඔබ තුමාට මල් මිටක් තෑගී . (ස)
සමන් රොහාන් රණසිංහ. ප්‍රංශ ජාතිකයන්ට කරැණු කාරණා පහදා දෙනව නම් පහදා දෙන්න ඕනේ ප්‍රංශ හාෂාවෙන් හැර වෙනත් හාෂාවකින් නොවන බව පාඨලී චම්පික රණවක මහතා හොදින් තේරැම් ගත යුතුයි. ලාංකිකයින්ට කරැණු කාරනා පහදලා දෙන්නට දෙයක් නැහැ. (ස)
බටහිර ජාතීන්ට අන්තිම පහත් විදියට බැන බැන ,,,,, මේ මහත්තුරු රෙදි ඇදගෙනද යුරෝපයට එන්නේ ,,, ලැජ්ජයි ,,(ස)
පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරන්න කලින්. ඔබල කියන පරිදි කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කරන හෙළ උරුමයේ ඇමති වරයෙක් නම් ලංකාවේ ජාතිය යනු කුමක්ද කියා ඔහුට නියම අයුරින් පහදා දිය හැකිද? උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රංශයේ නම් ප්‍රංශ ජාතික, ජර්මනියේ නම් ජර්මන් ජාතික , ඉතාලියේ නම් ඉතාලි ජාතික. උප්පැන්නයේ පවා සටහන වන්නේ මේ ලෙසටයි. නමුත් ලංකාවේ ජාතිය මේ උගත් මැති අමතිවරුන්වත් තවමත් හරිහැටි නොදැන අපි කෙලෙසින් ආශ්චර්ය කරා යන්නද? (දී)
අපි නොදන්නා චම්පික ,,,,, ඔච්චරම උගත් බුද්ධිමත් තාක්ෂනය ගෙන දන්න පුද්ගලයා ,,,,, අර කවුද කෙනෙක් අමුලික බොරු කියල මුළු රටේම ජනතාව මෝඩයන්ට අන්දලා අභ්‍යවකාශයට යවපු බොරු චන්ද්‍රිකාව ගැන ඒ වෙලාවේ වචනයක්වත් කථා කලේ නැහැනේ ,,,,,,, මම දන්න විදියටනම් උගත් බුද්ධිමත් මිනිස්සු ඒ විදියට හැසිරෙන්නේ නැහැ ,,,,(දී)
ට්‍රෛකො රන්ජිත් මහතාණෙනි, චම්පික රණවක කියන්නේ දේශපාලනය පැත්තකින් තියලා කතාකරන්න පුළුවන් උගත් බුද්දිමත් රටට ජාතියට ආදරේ මනුස්සයෙක්. ඇමති කෙනෙක් වුනාට රටේ ජනතාවගේ සල්ලි සත පහක් වංචා කරපු කෙනෙක් නෙවෙයි. ඔය වගේ අය දහ දෙනෙක් අපේ ඇමති මණ්ඩලයේ හිටියනං රජයේ දුෂණ වංචා සේරම ඉවර වෙනවා. (දී)
මේවා පිටරට වල නෙමෙයි අපේ රටෙයි කරන්න තියෙන්නේ (දී)
අපි ප්‍රංශයේ සාමකාමී, ජාතිවාදී නොවන, ආගම් බේද නොමැතිව, සාමකාමීව, සරලව ජීවත්වන අයයි. වැඩි කතා අපිට එපා. (නි)
ගොඩක් වෙලාවට ඇත්ත තිත්තයි . ගොඩක් අයට හිත් වේදනා පිඩා ඇති වනවා . ඇත්ත කතා කරාම . මොනා කරන්නද ? (ස)
රොහාන් දයාදර කියන්න වගේ මෙයා කැසිනෝ වලට විරුද්ධව අත උස්සන්න පාරිලිමේන්තුවට ආවේ නැහැ. ගිලෙන නැවේ තවත් එක මීයෙක්. (ස)
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා උගත්, බුද්ධිමත්, එඩිතර, මවු බිමට ආදරය කරන ඇමතිවරයෙක්. යුද්ධය පැවති වකවානුවේ දීත් රටට ආපදාවක් වන ඕනෑම අවස්ථාවකදී තැන නොතැන නොබලා හරි තැන ඉඳගෙන කොන්ද කෙලින් තබාගෙන ඇත්ත කතාකරන ඇමතිවරයෙක් බව සඳහන් කල හැක ! ඔබතුමාට චිරන් ජයතු !!! (ස)
පිටරට වල ඉන්න ලාංකිකයන්ට තම මව් රට තමා වැදු මව හා සමානයි කියා නොතේරෙන්නේ ආනාගත පරපුරේ අවාසනාවට. (ස)
මේ අය මෙහෙට එන්නේ පන්සල් වලට පමණද ?(ස)
ඇතමුන් පිටරට වලට ශාප කරමින් ,පිටරටවල සම්පත් බුක්ති විඳිනවා (නි)
පිටරට ඉන්න අය දැනුවත් වෙලයි ඉන්නේ.දැනුවත් කරන්න එන අයට කියන්න ,ප්‍රථමයෙන් ලංකාව එක්සේසත් කරලා මෙහෙට එම සුභ ආරංචිය දෙන්න කියලා (නි)
ට්‍රයිකෝ රන්ජිත්, කෑම බීම විතරක් නොවේ රට ජාතිය ගැනත් ටිකක් හිතන්න. (නදී)
බොහොම හොඳයි මෙහෙම දැනුවත් කරන එක (නි)
මගේ නම රන්ජිත් කටුනායක. මගේ නමින් අදහස් දාන අනෙක් කෙනා කරුණාකරලා ඒ වැඩේ නවත්වන්න (නි)
අනේ දෙයියනේ! (නි)
අපෝයි ඔව්.. අපි නොදන්නවයි ප්‍රන්සෙ කට්ටිය ඉන්නේ කොටින්ට බයේනේ. ඔය කියන සමගිය නිසා වෙන්න අඇති ප්‍රන්සයේ කොටි ඔතරම් බලවත්. (නදී)
මමත් එකඟ වෙනවා රන්ජිත් අයියාත් එක්ක,අපි ඉන්න විදිහ හොඳටම ඇති. ඕනෑතරම් සැප,සතුට අපිට තිබෙනවා (නි)