IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


චරිත් සේනානායක ජාතික ක‍්‍රිකට් පිලේ කළමණාකාර ධූරයෙන් ඉවත් කරයි

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා පිලේ කළමණාකරු ලෙස මයිකල් ද සොයිසා මහතා පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ කණ්ඩායම් බාර නිලධාරියා ලෙස වසර කීපයක් අඛණ්ඩව කටයුතු කළ චන්ද්‍රා රොද්‍රිගු මහතා ද එම තනතුරෙන් ඉවත් කර තිබේ.  

ඕස්ටේ‍්‍රලියාවේදී පසුගියදා අවසන් වූ සංචාරය අතරතුරදී පුවත්පතක පළවූ වාර්තාවකට ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ප‍්‍රතිචාර දැක්වූයේ යැයි කියන සිද්ධියකට හිටපු නායක මහේල ජයවර්ධනට සහ කළමණාකරු චරිත් සේනානායක මහතාට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් සේනානායක මහතා කළමණාකාර ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

 



අදහස් (0)

චරිත් සේනානායක ජාතික ක‍්‍රිකට් පිලේ කළමණාකාර ධූරයෙන් ඉවත් කරයි

මනෝජ් Tuesday, 12 February 2013 01:20 PM

මහේලටත් මේ ඉරණම අත් වෙයිද ? (ස)

:       0       0

බන්දුල -කටාර් Monday, 11 February 2013 07:35 PM

ඔය තනතුරට ක්‍රිකට් ගැන හසල දැනුමක් ඇති කෙනෙක් පත්කලොත් නරතද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 122 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 222 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 530 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1157 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site