(සුජිත් හේවාජුලිගේ)
ජී.එස් .පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ බදු සහනය මෙරටට අහිමි වන බවට ප්‍රචාරය කරන්නේ ආණ්ඩුවට විරුද්ධ බලවේග යැයිද මේ බදු සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග සාකච්ඡා කර ගෙන යන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජී.එස් .පී ප්ලස් අහිමි වීමේ අවදානමක් නෑ
pradeepa Monday, 12 July 2021 05:47 PM
ශුවර්..? ඒ කියන්නේ නඩුවලින් නිදහස් වුණු අය නැවත හිරේ දානවද?
විජිත් Monday, 12 July 2021 06:41 PM
මෙයා හිතන්නේ යුරෝපා කොමිසම මිනිහාගෙන් අහන්නේ නැතිව gsp නවත්වන්නේ නැහැයි කියලා. පසුගිය සුමාන දෙකේදී ලංකාවේ සිදුවුණු සිදුවීම් හොඳටම ඇති. ඒ ගොල්ලන්ට gsp නවත්වලා දමන්න. ඒ මදිවට නිවට මෝඩ දේශකාපාලුවන් කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා gsp නැතිව අපිට අපේ වැඩකරගෙන යන්න පුළුවන්' කියලා. මේ මෝඩයින් දන්නේ නැහැ අපේ රටේ දේශකාපාලුවන් කියන හැම දෙයක්ම ලෝකෙට නිරාවරණය වෙනවා කියලා. මේ වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්නා පිස්සන්ගේ කතා විශ්වාස කරන්න තරමට දැන් අපේ රටේ මිනිස්සු මෝඩ නැහැ...
සෙනෙවිරත්න Monday, 12 July 2021 09:07 PM
එහෙනම් යුරෝපා සංගමයත් බොරු කීම පුරුදු වෙලා... ආසියානු රටවල නායකයන් විදියට...!!!
Rata Perata Tuesday, 13 July 2021 01:50 AM
දැන් මොලේ කොලොප්පන් වෙන වයස. ඕක පුළුවන් කෙනෙක්ට දීලා යන්න සීයේ...
rocky Tuesday, 13 July 2021 06:24 AM
අන්න ඒකනේ අපි කිව්වෙ බැසිල් ආවම සේරම හරි