තෙවැනි ලෝක බෞද්ධ සමුළුව හොංකොං නුවරදී අද විවෘත විය.
දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඕස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ දහස් ගණන් බෞද්ධ භික්ෂූහුද බෞද්ධයෝද ඊට සහභාගි වූහ.
එකොළොස් වැනි පන්චන් ලාමා මුඛ්‍ය දේශනය පැවැත්වීය. ධර්ම ප‍්‍රචාරය, බෞද්ධ ලේඛන සුරක්ෂිත කිරීම, අදහස් හුවමාරුව, බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ පරිත්‍යාග ප‍්‍රවර්ධනය සමුළුවේ ප‍්‍රධාන මාතාකා විය.
බුදුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවක්ද ප‍්‍රදර්ශනය කැරිණි. චීනයේ ජිඇංසු පළාතෙන් 2010 ජූනි මාසයේ කැනීමකින් සොයාගත් මෙම ධාතූන් වහන්සේ චීනයෙන් පිටතට වැඩම කැරැවුණු මුල්ම අවස්ථාව මෙයයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකානු නියෝජිතයො නැද්ද?
නොපමා වන්න , ජීවිතය කොයි මොහොතේද කියන්න බැහැ, උතුම් ධර්මයෙහි පිහිට ලබා සුගතිගාමී වන්න, සතර අපා දුකින් මිදෙන්න. ධර්මය නැවත ජීවමාන වී ඇත, නමුත් කොපමණ කලක් පවතීදැයි කිව නොහැක!!
බුදුන් වහන්සේගේ ධර්මය ලෝක ප්‍රජාවගේ හත සුව පිණීස යෙදවීම අපට පැවරී ඇති වගකීමයි