ලෝක රූ රැජින තරඟය ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරින් බාලි දූපතට මාරු කර ඇත.
දින ගණනක් පුරා මුස්ලිම් දැඩි මත ධාරීන් විරුද්ධ වීම නිසා හින්දු බහුතරයක් සිටින බාලි දූපතේ තරඟය පැවැත්වීමට යයි.
ජයග්‍රාහිකාවට සැප්තැම්බර 28 වැනිදා කිරුළු පැළදීමට නියමිතය.
වැඩි දෙනාගේ මතයට ගරු කරමින් ඉන්දුනීසියා රජය මේ පියවර ගත් බව එරට නායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් නිසාර්, ලංකාවත් සිංහල රටක් නෙ.බහුතරයක් සිංහල.ඉතිං අපේ මුස්ලිම් අයවත් එහෙට යවන්න කියනවට ඔයා කැමතිද? මෝඩ අදහස් නොදා ඔයා ලංකාවෙන් යන්න.අනිත් රටවල ඉන්න අයගෙ රටවල් මාරු කරන්න හදන්නෙ නැතුව. (ස)
මෙතන අදහස් ලියන අය පොඩ්ඩක් හිතල බලන්න අපේ රටේ තත්වේ ගැන බොරුවට මරාගන්න හදන්නේ වෙනත් රටවල් වල සිදුවන දේවල් නිසාද.ඔය ගොල්ලෝ අනුන්ගේ ආගම ගැන වැරදියට කතාකරනකොට අනුන් තමන්ගේ ආගම ගැනත් වැරදියට කියනව නේ. ආගමක් කියන්නේ මින්සුන්ට යහමග පෙන්වන දෙයක් . බොරුවට තමන්ගේ ආගමට නිග්‍රහ කරන්න ගන්න එපා .ටිකක් හිතන්න .අනුන් තමන්ගේ ආගම ගැන වැරදියට හිතන්න තියන්නේ ඔය අදහස් ලියන අය නිසයි . (දී)
මම නම් හිතන්නෙ ඔය ඔක්කොම වහගෙන ඉන්න කාන්තා පාර්ශවය තමා වරදට ඉක්මනින් යොමු වෙන්නෙ. මොකද එයාලව දැඩි ලෙස මර්ධනය කරගෙන ඉන්න නිසා.එයාලා අවස්ථාවක් ලත් සැනින් නරක දේමයි කරන්නෙ.ඒ වුනාට අනිත් ජාතික කාන්තාවන් තමා කොච්චර නිදහස ලැබුණත් එයින් අයුතු ප්‍රයෝජන අසීමිත ලෙස ලබා නොගන්නෙ.ඒකයි හැදියාව.නැතිව ඔය රිශාර්ඩ්ලා වගේ නූගතුන් විසින් කරන මර්ධනයන් මඟින් කාන්තාවන්ට වෙන්නෙ හිරිහැරයක් විතරයි. (ස)
මුස්ලිම් අයට තරගය නරඹන්නයි සහභාගී වෙන්නයි තහනම් කරලා අනිත් ජනකොටස් වල සහභාගිත්වයෙන් උළෙල පවත්වන එකයි තියෙන්නේ. මුස්ලිම් අය තමන්ගේ ගැහැණු මෙවැනි තරගවලට නොයැවීම ගැන අපට විරුද්ධ විය නොහැකියි. නමුත් අනිත් ජාතිවල ගැහැණුන්ගේ නිදහසට හා දියුණුවට බාධා කිරීම අනුමත කල නොහැක (අ)
නිසාර් අපි කැමතියි මුස්ලිම් රටවල අමානුෂික හිරිහැර විඳින බෞද්ධයෝ ඔක්කොම මෙහෙට ගෙන්නන්න. (නදී)
ගණන් ගන්න එපා. හැම රටකම ඉන්නවා බෝඩ් කාරයෝ. ගැහැනුන්ට තද නීති දමන්නේ පුරුෂයන්ය. නුගත්,අවලස්සන හා ආත්ම විශ්වාසයෙන් අඩු පිරිමියා මෙවැනි විරෝදතා මෙහයවන්නේ වැඩිහිටි පිරීමයි.(නදී)
මේ අදහස් දාන කට්ටියව යවමු බාලි දුපතට රු රැජිනන් සමග බලි නටන්න.(නදී) .
අපේ රූපවතී අක්කව යවමුද? (නි)
අපෙන් ඔය තරඟෙට රූපවතී අක්කා යැව්වා සුවර් එකටම දිනනවා.(නදී)
එතකොට ඔයාලා වෙන රටක ඉන්න බෞද්ධ අය ලංකාවට එනවට කැමති නැහැ. ඒ වුණාට ලංකාවේ ඉන්න මුස්ලිම් අයව මුස්ලිම් රටවල් බාරගන්න ඕනෑ? (නි)
සෙනරත් රජතුමා දුන් ගිවිසුමට අනුව පොරොන්දු කඩකළ පරම්පරාවේ පුරුක් වන නිසර්ලා කියන දේවල් ගැන හිතන්න එපා (නි)
මේක මේ වතාවේ විතරක් පවත් වන තරඟයක් නොවෙයි. මේවත් ඔය බොරුවට කෑගහන්නේ කොල්ලො' මොකද රෑ රැජිනට ගන්නේ කෙල්ලෝ නිසා' (ස)
සඳරුවන්, බාලි දූපතේ වෙනවා කියලා පිටිනුත් අරන් ඇවිත් නටන්න කියනවද ?ලංකාවේ ඔය තරඟ තිබ්බොත් ඔයාගේ සහෝදරිය යවන්න ලැහැස්ති ද ?පිළිතුරක් බලාපොරොත්තු වෙමි. (ස)
වීර, ඔයා බටහිර පැත්තට හැරුනු කෙනෙක් හින්දා ඕක ඔයාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ .බුද්ධිමතා බලන්නේ දැනුම .මොඩයා බලන්නේ අනුන් දිහා .ඔච්චරයි ඔයාගේ මොලයට දාරගන්න පුළුවන්. ඒකට ඉස්ලාමය පළි නැහැ. (ස)
රිශාර්ඩ්, ඔබගේ ආගමේ සත්තු කැපීම, අන්ජාතින් ඝාතනය, ලේ හැලීම්, බෝම්බ පිපිරවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නොදරුවන් විවාහ කරගැනීම්, බහුභාර්යා සේවනය ඇරුනාම ඉගෙනීමට තරම් දෙයක් තියෙනවද? ඔබ කෙලින් උත්තරයක් දෙන්න. (ස)
ඉන්දුනීසියාව කියන්නේ ලෝකයේ වැඩියෙන්ම මුස්ලිම් ජනගහනය ඉන්න රට. මේ තරගයට විරුද්ධ වෙන බොහොමයක් මුස්ලිම් දැඩි මතධාරීන්ට අඩුම ගනනේ ස්ත්‍රීන් හතර දෙනෙක් වත් ඉන්නවා. රට නමට මුස්ලිම් උනාට බටහිර රටක් වගේ සේරම වැඩ. රාත්‍රී සමාජ ශාලා, ලොව පැරණිම රැකියාව සදහා වෙන් කරනලද ප්‍රදේශ ඉන්දුනීසියාවේ සෑම නගරයකම දැකිය හැකි දෙයක්. (දී)
මාරයිනෙ නිසාර්, ඔයාලත් අකුලගෙන එහෙට යන්න ලෑස්ති වෙන්න. මොකද ලංකාව බෞද්ධ රටක්නෙ. (ස)
හේ හේ හේ..............ඉන්දුනීසියාව කියන්නේ බෞද්ධ රටක්. දැන් වසන්ගතය බෝ වුනාට...... (ස)
නිසර්, ජකර්තා වල ඉන්න බුද්ධාගමේ අය ලංකාවට එවන්න ඕන නම් ඕගොල්ලන්ව යවන්න ඕන මොන රටටද කියලත් කියන්නකෝ.(නදී)
හොඳ ඉල්ලුමක් තියේවි අවසානයට තේරෙන කෙනාට බාලි දූපතේදී. (ස)
දැන් අපේ රාජ්ජේ නියෝජනය කරන්නේ කවුද?!. (ස)
සෞදි අරාබියාව ඉදිරියේ මේ අය ලකුනු දාගන්න වැඩ කරන්නේ ඒත් ඉතින් ඒ රටවල රටවල තමයි ගණිකාවෝ වැඩිපිරිසක් ඉන්නේ.(නදී)
ඔය ජකර්තා වල ඉන්න මිලයන හතරක බෞද්ධ ජනතාව ලංකාවට එවන්න ඕනි. මොකද ඉන්දුනීසියාව මුස්ලිම් රටක්ලු නේ. (ස)
අපේ කවුරුවත් ගිහින් නැද්ද ?(නදී)
මේ තරඟය ලංකාවේ දුපතක තියන්ඩ බැරිද. කල්පිටිය පැත්තේ. (ස)
වරුණ මහත්තයා නිකන් මොන්ටිසොරි දරුවෙක් වගේ අදහස් දාන්නේ ..ලංකාවේ උද්ඝෝෂණ වෙලා නැද්ද, උද්ඝෝෂණ කරලා නැද්ද ,කදුළු ගෑස් වෙඩි උණ්ඩ නැති..සාමකාමී කිසිඳු උද්ඝෝෂණයකට මේවා පාවිච්චි කරන්න තරම් පිස්සුවක් ආරක්ෂක අංශ වලට නැහැ.උද්ඝෝෂණය ප්‍රචණ්ඩ වුනොත්, සාමකාමී ජන ජීවිතයට බාධා වුනොත්, මාර්ග අවහිර කලොත්, මහජන දේපල වලට අලාභ හානි වුනොත්, ආරක්ෂක අංශ වලට පහර දුන්නොත්, ලංකාවේ විතරක් නෙමෙයි ඔය ප්‍රජාතන්ත්‍රවාදේ මහා ගෙදර කියන ඇමෙරිකාවේ එංගලන්තෙත් ඔය කියපු ඒවයෙන් කන්න වෙනවා...මහත්තයා කවුද කියලා, අරමුණ මොකක්ද කියලා අපි දන්නවා මහත්තයෝ.ඔයා කට්ටියකට කඩේ යනවා..අපි ඉතින් ඊට විරුද්ධව කඩේ යනවා..මේ පැත්තටත් කඩේ යන්න කට්ටියත් ඉන්නවා කියලා ඔහෙලට දැනෙන්න ඕනනේ.නැත්නම් ඔහෙලා හැමදාම පාළු ගෙවල් වල වලන් බිදිනවා..කිසි ගතියක් නැහැ.. (ස)
ඕක විරෝධයක් ලංකාවේ උනානම් කදුළු ගෑස් වෙඩි උණ්ඩ තමා .එක්කෙනෙක් දෙන්නෙක් වල පල්ලේ (දී)
මේ බොරුවටනේ මේ කෑගහන්නේ. බාලි වල හැම දහ ජරා වැඩේම වෙනවා. ඇමරිකාවේ ලස් වෙගාස් වගේ ඕනෙම දෙයක් බාලි වල තියනවා. (දී)
විරෝධතා පෙළපාලි කීපයක්ම මම දැක්ක ටීවී එකේ. අපි දැකල තියෙනවා මේ වගේ විරෝධතා ලංකාවෙත් සංවිධානය කරනව නොයෙක් දේවලට විරුද්ධව අන්ත වාදීන් විසින්. වෙනසක් නැහැ. (දී)